මම මගේ ජීවිතේ වෙච්ච ඇත්තම කතා තමයි මේ අකුරු වලට පෙරලන්නේ.මට ගොඩක් අත්දකීම් ජීවිතේ ලැබිලා තියෙනව.


මම මේ කියන්නේ මට සිද්ද වෙච්ච ඇත්තම කතාවක්.මේක වෙන්න පටන් ගත්තෙ මම ඒ ලෙවල් ඉවර වෙලා ගෙදර එන දවස් වල.ඉතින් ඒ දවස් වල කතා කරන්න කෙල්ලෙක් නෑ වේලි වේලි ඉදියේ මම.ඇත්තටම ඉතින් මම ගමේ අයත් එක්ක වැඩි ආශ්‍රයක් තිබ්බෙ නෑ සුවිශේෂීම ගෑණු අයත් එක්ක. අපේ ගමේ පට්ට කෑලි ටිකක් නං ඉදියා.පට්ටම කෑල්ල තමයි අපේ හන්දියේ කඩේ කරපු අක්කා .හැබැයි ඉතින් මම විතරක් නෙමේ ගමේ මහ පිරිමිත් මෙයාට බයයි .මේ අක්ක බෝල ගෙඩියක් වගේ, සුදුම සුදුයි දැක්කම තුන් හතර පාරක් බලන් හිතෙනවා.හැබැයි කොච්චර ලස්සන වුනත් හරිම සැරයි කාට උනත් මූනටම බයිනවා.කවුරුත් එයාට මුකුත් කියන්න යන්නේ නෑ.මම ඉතින් කොහොමත් අහිංසක විදියට පාඩුවේ ඉන්න ඩයල් එකක්.මම කඩේට ගියත් ඒ අක්කා  දිහා මම මූන උස්සලා බලන්නෙ නෑ.එයාගේ මහත්තයා රට ඉදියේ ඩුබායි වල.එයාලට හොඳට සල්ලි බාග හොඳට තිබ්බා.අක්කාලෑ ගෙදර ඉදියේ අක්කගෙ තාත්තයි අම්මයි.අක්කගෙ තාත්තා වල පයයි ගොඩ පයයි තියාගෙන එකතැන් වෙලා ඉඳීයෙ.අම්මටත් ඇස් පේන්නේ නෑ කන් ඇහෙන්නේ නෑ හරියට ගොඩක් වයසයි. 

‌ඉතින් ඒ ලෙවල් ඉවර වෙලා  ගෙදර ඉන්න කාලේ  තමයි මගේ යාළුවෙක් කිව්වෙ letcook කියලා මිතුරු හමුවක් තියෙනවා මේකට එකතුවෙයන් කියලා.  ඒකට එකතු වෙන්නේ කරන්න තිබ්බෙ මොබිටෙල් නම්බර් එකකින් Reg හිස්තැනක් 90 ගහලා 7712 ට මැසේජ් එකක් දාන එක.ඉතින් මගේ ලග තිබුනේ dialog තිබුනේ මම තාත්තා ෆෝන් එකෙන් මේ සේවාවට එකතු වුණා.මේ සේවාව ගැන අපි දන්නේ නැති උනාට කෙල්ලෝ මේක ගැන හොඳට දන්නවා.එකේ හොඳ කියන්නේ ඒකෙන් අපිට මිතුරු හමුවේ නම්බර්, පෝන් එකට එවන්නේ අපිට සිග්නල් එන ටවර් එක අවට අයගෙමයි.ඉතින් මම මට එන හැම නම්බරයක්ම සේව් කරනවා.දවසක්වත් වට්සැප්  එකේ බලද්දි නම්බරේක මන් දන්න කියන කෙනෙක්ගේ පොටෝ එකක් තියෙනවා.ඒ වෙන කවුරුවත් නෙමෙයි අර කඩේ අක්කා.මට මාර විදිහට පුදුම හිතුනා මොකෝ එයාට හස්බන්ඩ්  කෙනෙකුත් ඉන්නවනේ.ඉතින් මං එයාට whatsapp මැසේජ් දැම්ම.මං දන්න සැර අක්ක නෙමෙයි වට්සැප් එකේ ඉදියේ.හරිම වල් කෙනෙක්.අපි වීඩියෝ කෝල් ගත්තා.ඒත් එයා තාම දන්නේ මේ ඉන්නේ මං  කියලා මොකද තාම අපි කොල් ගනිද්දි මූන පෙන්නන්නෑ.මං එක දවසක් එක පාරටම කිව්වා මේ ඉන්නේ මං කියලා.මට තේරුනා ඒ වෙද්දී එයා මට ගොඩක් කැමැත්තෙන් ඉදියේ කියලා.එයාගෙන් ඒ මැසේජ් එකට reply නෑ.මම එදා හවස කඩේට ගියා.වෙනදා මං එයාගේ මූන දිහා බැලන්නේ නෑ බයට .අද එයා මගෙන් මූන හංගන් ඉදියා ලැජ්ජාවට.මං එයා මට සීනි කිරලා දෙද්දී එයගේ අත අතගෑව එයා කිසිම වෙනසක් පෙන්නුවේ නෑ.එතන සෙනග ඉදපු නිසා මං ගෙදර ආව. 
‌එද්දී මගේ පෝන් එකට
අක්කගෙන් මැසේජ් එකක් ඇවිල්ල තිබ්බා.ඒකේ තිබ්බේ මට ලැජ්ජයි පැට්ටෝ කියලා.ඊට පස්සේ අපි ආපහු පුරුදු විදිහට කතා කලා.අපි අතර වෙච්ච දේවල් ඔයාලට හිතාගත්තැහැකිනේ.ගොඩ්ක් දවස්ට මං යාලුවන්ගේ ගෙවල් වල යනව කියලා රෑට ඉදියේ ඒ අක්කගේ කාමරේ.මට ඉතින් කලින් අත්දැකීමුත් තිබ්බ හින්දා මගේ උපරිමය කලා.ඉතින් මේ අක්කට මාව නැතුවන බැරි වුනා.ඉස්සර හස්බන්ඩ් එනකන් මග බලන් ඉදපු අක්කා හස්බන්ඩ් යනකන් ඉවසිල්ලක් නැතිව ඉදියේ.මට අක්කා අලුතෙන්ම ප්ලැටිනා බයික් එකක් අරන් දුන්නා.කන්න එක  එක කෑම  ගෙනල්ලා දෙනවා හැමදාම.අක්කට අපි අතර තිබ්බ සම්බන්ධයේ විදිහ අමතක වුනා.එයා මට ආදරේ කරන්න පටන් අරන්.

එක දවසක් අපි එකතු වෙද්දී අක්කා මගෙන් අහුවා එයාව බදින්න කැමතිද කියලා මගේ ඇස් දෙක දිහා බලාගෙන.මං කිව්වා ඔයා බැදලනේ කියලා.මට එතකොට තේරුනා වැඩේ පොඩ්ඩක් දුරදිග යනවා වගේ මං ඊට පස්සේ අක්කව පොඩ්ඩ්ක් මග ඇරියා.ඒ කාලේ මට තව කෙල්ලෙක් ලයින් වෙලා තිබුනේ.ඒ කෙල්ලගේ කතාව මං ඊලග කතාවෙන් කියන්නම්.
ඉතින් අර අක්කට මං නැතුව පිස්සු හැදිලා වගේ.මට හිතාගන්න බැරි වුනා මොනවා කරන්නද කියලා.සුදු බෝල ගෙඩිය වගේ මං ලග හුරතල් වුනාට ඒ අක්කගේ ඇතුලේ යක්ශණියක් හිටියා.ඒක මං දැනගත්තේ මං එයාට මට කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වයින් පස්සේ.මට හොදටම බැන්න පෝන් එකෙන් කුණුහරුපත් කියලා යකින්නක් වගේ.ඊට පස්සේ මට හවස කෝල් කරලා කිව්වා එයාව මුනගැහෙන්න එන්න කියලා.ම්ං සුපුරුදු විදිහට තාප්පෙන් පැනල ගෙට ගියා.අක්ක කාමරේට ගියා විතරයි මාව පුලුවන් තරම් තද කරලා මිරිකලා බදාගත්තා.මාව හැපුවා රිදෙන්නම.මාව පහුරු ගෑව පිට එහෙම තුවාල වුනා.මගෙ පපුවට ගහලා හපලා නපුරු විදිහට අන්තිම පාරටත් අපි දෙන්න එකතු වුණා.ඊට පස්සේ එයා කිව්වා අයේ මන් ඔයාව අදුනන්නේ නෑ.ඔයා මාව දන්නෙත් නෑ කියලා.මගේ පෝන් එක අරන් අපි දෙන්නා එකට අරන් තිබ්බ පොටෝ ඔක්කොම delete කලා.ඉතින් ඒ අක්කගේ කතාවත් ඒ විදිහට ඉවර වුනා.මට මේකෙන් දෙන්න තියෙන ආදර්ශේ තමා ජීවිතේ විදවන්න හොද නෑ විදින්න හැබැයි ඇති කියකා හිතුනාම නවත්තන්න ශක්තිය තියාගන්න.මොන විදිහේ සම්බන්ධයක් ඇතිකරගත්තත් අනික් කෙනාව තේරුම් ගන්න.විශ්වාසය රකින්න.තවත් කෙනෙක් පිටතට පෙන්නන විදිහෙන් එයාව තේරුම් ගන්න බෑ.හොදයි කියලා හිතන් ඉන්න අය අන්තිම නරක වෙන්නත් නරකයි කියල හිතන අය හොදවෙන්නත් පුලුවන් මොකද කෙනෙක් තමන් කවුද කියලා පිතටට පෙන්නන්නේ නෑ. තව අත්දැකීම් තියෙනවා.ඔයාලගෙ අදහස් කමෙන්ට් කරගෙන යන්න,හැමෝම මගේ කතා වලට කැමතිනම් තව ලියන්නම්.

Comments

Popular posts from this blog