පාලු මාවතේ ඇය ඇදුනේ ජීවිතේ ම මූසල කල  ඒ දවස සිහි කරමින්.


(විශාල වත්ත කෙලවර බුදුන් වදින්න මල් ටික කඩන්න ගිය කෙල්ලට ලිංගික අතවර කරන්න තිරිසන් මිනිහෙක් සැරසෙනවා ඒ අහිංසකිව මඩුවට ඇදන් යනකොට  කෑ ගහන සද්දෙට අම්මා දුවන් එනවා කැත්ත අරන් .කෙල්ල ඇස් වහගත්තා බයටම නමුත් ඇය ඇස් අරින විට ඒ පාපතරයගේ මන්න පාරක් වැදිල අම්මා මෙලොව හැර ගිහින්. ඇය ඔහුගේ කාම බිල්ල වෙන්න ආසන්නයි. ඔහු ඇයව අතොරක් නැතිව සිප වැලද ගත්ත. අම්මා පද අදිනව .ඇයව ඔහු කාමුක ගොදුරක්  කරගන්න සැරසෙනකොට නොසිතූ ලෙස ඔහුට වැදුන කැති පහර ඔලු කටුව සිදුරු කරන් ඇතුලට ගියේ කෙල්ල පරක්කු වුණ නිසා අප්පච්චි අතින් අම්මා ගෙනාව මන්නෙන් ඒ අදමය මෙලොව හැර යනව)

සදින්මා~ මගේ අප්පච්චි අපේ අම්මා එයට නැගිටින්න කියන්න අප්පච්චි අනේ අප්පච්චි

(ඒ වෙනකොට අම්මා මෙලොව හැර ගිහින් කෙල්ලයි අප්පච්චි අම්මගෙ ලේ කදුලූ වලින්ම සෝදල දැම්ම)

සියල්ල සිදුවී අවසන් ඔවුන් සතුව දේපල ඉඩම්  රාශියක් තිබුණ මහා ධනවතුන් නමුත් සරල සාමාන්ය ගැමි දිවි පෙවතක් ගෙනියපු ඔවු න්ට සංසාර කරුමයක් විපාක දුන්න.

(දේපල වලට කෑදර මන්ත්‍රී සහෝදරයා සදෙව් ගේ පියා කෙල්ලගේ මාමා මේකට උදව් කරන්න පැනගෙන එදා රෑම ආවා)

සදෙව් ගේ පියා~ කෙල්ලෙ දැන් වුන දේ වුනා මම අප්පච්චි ව බේරල දෙන්නම් උඹ මම කියන විදියට කට උත්තර දෙන්න.

කිසිත් තේරුමක් නිති ඇය අවසාන බලාපොරොත්තු ව වුණ අප්පච්චි බේර ගන්න ඔහු පැවසූ දේ කළා.

              ලංකාදීප සිරස්තලය.

කෝටිපති  පවුලක් වන තේනුවර මන්ත්‍රී ගේ නැගනිය  හොර සැමියා සමග යහන්ගතව සැමියාට හසු වී ඔවුන් දෙදෙනා ව මන්න පාර දී ගාතනය කර පොලිසිය ට බාර වී ඇති අතර ඝාතන දෙකක් හේතුවෙන් ඔහුට ජීවිතාන්තය තෙක් බන්ධනාගාර ගත කර ඇති අතර. ඔවුන්ගේ දියණිය බාර ගැනීමට සත් ගුණ වත් තේනුවර මන්ත්‍රී තුමා කැමැත්තෙන් ඉදිරිපත් විය.

එදා

බිලිවෙන්න ගිය රෝස මල සදින්මා.

වේස ගෑනියෙක් ලෙස හංවඩු කළේ ඇයව බේරන්න ගිය ඇගේ අම්මා.

මිනීමරුවා වුනේ දරු දුක ඉවසන්න බැරුව කාමාචරයා මරා දැමූ අප්පච්චි.
(නඩුව වෙන අතකට හරවල කෙල්ල ව දේපල කන්දක් එක්ක බාර ගත්තේ සත් ගුණ වත් සුදු රෙද්ද ඇදපු තිරිසන් මන්ත්‍රී)

කෙල්ල නොදැනීම ලං වුනේ සදෙව් ගේ ගෙදර ට.

සදෙව් ගේ මව~ ආ උඹ ආවද අම්මණ්ඩි වගේ අවලමේ ගිහින් කූඩැල්ලො මෙට්ටේ තියන්න බෑ. අායේ උඹ එලියට බැස්සොත් මම උඹ ගේ කකුල් කඩනව මොකා එක්ක ඉදල ආවද දන්නේ නෑ උඹ. අද මම උඹට

කෙල්ල කදුලූ පිරි දෙනෙතින් බලා සිටිය සදෙව් හිනාවක් දාලා ගිය. සදෙව් ගේ අම්මා නම් දුම්මල වරම අරන් යටි ගිරියෙන් කෑ ගහනව. කෙල්ල ට හිත ගන්න බෑ නැන්ද කරන්න යන දේ.


නැන්ද යක්ෂ ආවේෂයෙන් සදින්මගේ ඔලුව බිත්තියක හප්පලා. කෙල්ල ගේ කම්මුල රිදුම් දෙනකම් කම්මුල පාර වල් ගහල ඇයව ඇද ගෙන ගිහින් ගබඩා කාමරයක සිර කලා බෙල්ට් එකක් අරන් තවත් හොඳටම ගහල.

අම්මා~ පුතා උඹ දැන් වත් මම කියන දේ හිතපං මේකි ව බැදපං කෝටි ගානක දේපල බං. මේකි මොකෙක් එක්ක හරි පැටලුනොත් අපි අනාතයි මේ පාර මන්ත්‍රී කම් ශුවර් නෑ අර ජයරත්න ඇමතිය යට ගිය කේස් උඩට අදිනව බිස්නස් ටිකත් වැටිල.

සදෙව්~මට බෑ අම්මා අනාත ගෑනුන්ගෙ පවු ගෙවන්න කරුමේ තාත්තා ගෙනාව කරුම වලට මමද පලි අහ්.

සදෙව්~ හරි හරි අම්මා රෙද්ද එකම බනේ ගහන්නේ මම ඕකිව බදින්නම්.

(සදෙව් අකමැති උනේ අම්මා දන්නේ නැති ලොකු හේතුවක් නිසා ඒත් දැන් අම්මගේ පිටින් නම් යන්න බෑ ඔහු කල්පනා කරලා එකග වුණා විවාහයට)

        දින කිහිපයකින්

උසස්ම තරු පංතියේ හෝටලයක . රාජ්ය මැති ඇමතිවරු මැද මංගල අශ්ටක මැද සදින්මා සදෙව් ගේ පතිනිය වුනා. කෙල්ලව මේ විවාහයට කැමති කර ගත්තේ දහසක් ගුටි බැට මත.

කෙල්ලට සදෙව් උදා කළේ මංගල රාත්රී ක් නම් නෙමෙයි අවමංගල රාත්රී යක් සදෙව් ඩ්රග්ස් අරන් හිටියෙ කෙල්ලට නොසෑහෙන්න වද දුන්න . සදෙව් ඇයව තල්ලු කරල ඇදෙන් නැගිටිනකොට කෙල්ලගේ පිරිසිදු කමේ ලේ පැල්ලම දැකලා කෙල්ලට තවත් වද දෙනවා.කෙල්ල ව ඇදෙන් තල්ලු කරල මූසලී අනාත ගෑනි අනුවර්ත නාම ගොඩක් දෙනව.

කෙල්ල ගේ කට තද කරල සදෙව් කිව්වෙ උඹ දුක් විදින්න අද තමයි බැල්ලි පටන් ගත්තේ කියල කෙල්ලගේ මූණට කෙලත් ගහල සදෙව් ලෑස්ති වෙනව ගමනක් යන්න.

සදෙව්~ මචං මෙන්න එහෙනම් කී එක ඇති වෙනකම් සැප ගනින් උඹ ලා. පට්ට ඇග බං ඒකි රුම් එකේ උඹ ලා පලයං.

නිකේශ්~ඒකි අපිට සද්දේ දායිද බං.

සදෙව්~ නෑ නෑ ඒකි සද්දේ දාන්න නෙමෙයි කතා කරන්නවත් බැරුව බාගෙට මැරිල ඉන්නේ පලයං.පස් දෙනෙක් ඉඳලත් ඒ ගෑනිට බයද බං තූ බල්ලො.

නිකෙශ්~ එල එල මචෝ .

සදෙව් කාර් එක ලගට යනකොට රින්ග් වුනේ සදෙව් ගේ phone එක.

නීශා~සදෙව් ඔයාට මාව මතකත් නෑ පුතාව මතකත් නෑ අර ගෑනිව තොදොල් කර කර ඇති රෙද්ද.

සදෙව්~ හෝ හෝ බබා please කෑ ගහන්න එපා මගේ සුදු මැණික යි පුතා යි අමතක වෙනවද අහ්.නුවර නේ මැණික ඉන්නේ විනාඩි දහයෙන් කොල්ල ඔතන ඕකේ.

නීශා~ඕකේ ඕකේ මට  කතා කරගන්න ගොඩක් දේවල් තියනව ඉක්මන් ට එන්න. අර අවලං ගෑනි නිසා තමුසෙ වෙනස් උනොත් මම නරක ගෑනි කියන්න එපා රටටම බෙර ගහලා මගුලක් කෑවෙ සතුටු ඇති නේ .

සදෙව්~ හරි හරි සුදු නෝනා මම දැන් එනව කේන්ති ගන්න එපා පුතා ලොකු චෙනකොට අම්මා නාකි වෙයි.

නිශා~හ්ම් හ්ම් එන්න

(නීශා සදෙව් ගේ පන ටික සදෙව් ඒකි නිසා පිස්සු වැටිල හිටියෙ මේ සම්බන්ධය ගෙදරට නම් රහක් නීශා සදෙව් විවාහ නොවුනත් විවාහයකටත් කලින් ගැබ් ගත් සදෙව්ගේ පුතා ගේ අම්මා ඇය නමුත් නීශා ගේ චරිතය නම් අන්තිමයි සල්ලි දෙනවනම් ඕනි මිනිහෙක් එක්ක නිදියන ගෑනියක් සදෙව් පන වගේ ආදරය කළත් ඇය කළේ සදෙව් ව ගසා කන එක )

සදෙව්~මැණික ඔයාගෙ උකුළේ ඔලුව තියන් හැමදෙයක්ම ඔයාට කිව්වම තමයි මට සැනසිල්ල මම මගේ වස්තුවට ආදරෙයි.(ආදරෙයි කියලා සදෙව් අද ගොඩක් කිව්වෙ අර පුංචි රෝස මල සදෙව් ගේ හිත ඇතුලේ වද දුන්න ඒත් නීශාට සදෙව් ඇබ්බැහි වෙලා සදින්මා සදෙව් ගේ හිත ඇතුලට එයි කියල තමයි සදින්මට සදෙව් මේ තරම් වද දුන්නේ නීශ ගේ ආදරෙ වැඩියෙන් ගන්න තමයි කෙල්ලව මත් රකුසො වුන නිකේශ්ට දුන්නේ.

නීශා~අරකිගේ ලේ පැල්ලම ට ඔයාට දැන් ඒ අවලම් ගෑනි ව ලොකු වෙයි ද දන්නේ නෑ පත්තිනි අම්මව මගේ කරුමෙට මට ඒක ඔප්පු කරන්න බැරි වුනේ.

සදෙව් ~උඹ මගෙන් ගුටි කනව කෙල්ලෙ වර්ජින් එක වගේ එකකින් ගෑනු පිරිසිදු වෙන්නෙ නෑ.

නීශා~බබා ඇත්තටම ඒකි ගඋ තාතඉ හිරේ ගියේ ඇයි.
(සදෙව් ඇත්ත සිද්ධිය ම නීශට කිව්වා තාත්තා කරපු හැමදේම)

නීශා~ම් එකි room එකේද තාම.

සදෙව්~.නෑ මොන වෙලාද දන්නේ නෑ නිකේශ් උගෙ යාළුවො යි ඒකි ට මනගල රෑ සමරනව ඇති හොදට😂



නිකේශ් ඇතුළු පිරිස ඇයට මංගල රාත්රීය අවමංගල රාත්රීයක් කලා ඩ්රග්ස් අරන් ඇය සිහිසුන් වෙන තෙක් වද දී ඇයව එහි දමා ඔවුන් ගියා.

නැවත සදෙව් දින තුනක් නීශා සමග හිඳ hotel එකට පැමිණ සදින්මා  ගෙදර එක්කන් යන්න ආවා.

සදෙව්~මැඩම් ඔයාගෙ හනි මූන් එක කොහොම ද ආහ් සුපර් ද?

(ඇය කදුලූ සැලුව මේ වගේ තිරිසනෙක් එක්ක මොන කතාද ඇයගේ මව ජීවිතය පුදා ආරක්ෂා කල කනයාවිය මංගල රාත්රී සමූහ අතවරයට ලක් වුනේ මේ තිරිසනා නිසා )

ඊට මසකින් පසු .💥

(ඇය ගැබිනියක වී ඇත නමුත් දරුවගේ පියා කවුරුත් ද වග වත් ඇය නොදනී සදෙව් ඒ මාසෙම බිස්නස් වැඩකට එලියට ගිහිම් හිටියෙ)

(සදෙව් බිස්නස් වලට ගිහින් ගෙදර ආවේ මාසෙකට පසු කෙල්ල මේ මාලිගාව තුල මෙහෙකාරිය සදෙව් ගනිකා මඩම් වල සැතපුනේ ගොඩක් වෙලාවට කෙල්ල මේ කිසිවක් දන්නේ නෑ)

නීශ ගෙන් ඇමතුමක්

නීශා~සදෙව් මට කෝටි දෙකක් ඕනේ ඒ ගේ මට ගන්නම ඕනෙ තේරුම් ගන්න please බබා.

සදෙව්~මේක අහන්න කොස් ඇට කජු් ඇට නෙමෙයි නේ ළමයෝ මේ දවස් වල බිස්නස් වැටිල.

නීශා~අරකිට පොල් අක්කර ගණන් තියන්නෙ ඕකිට කනට දෙකක් ගහල හරි ඒකි ගේ ඉඩමක් ඔයාගෙ නමට හරවල හරි මට සල්ලි දාන්න ඒ අවලම් ගෑනි ද මාවද ඕනෙ කියල ඔය හොදට හිතන්න දරුවවත් මම ඔයාට බලන්න නම් දෙන්නේ නෑ ඒකි ලොකු ඇති නේ ඔයාට නේ.

(නීශගේ හොදම අවිය වුනේ පුතා නීශට සදෙව් ට අමතරව හොර සම්බන්ධ ගොඩක් තිබුණ ජයරත්න ඇමතිය තේනුවරගේ විරුද්ධ හතුරත් නීශගේ අනියම් සම්බන්ධයක්)

සදෙව්~මේ සදින්මා උඹ මේ ඩොකියුමන්ට් සයින් කරපන් මට අලුත් බිස්නස් එකකට ඕනෙ සල්ලි.

(සදෙව් තවම දන්නේ නෑ සදින්මා ගැබ් අරන් කියල වෙන දවසක නම් ඇය සයින් කරනව එයිත් දරුවත් එක්ක අසරණ වුනොත් ඇයට පිහිටට තිබෙන එකම දේත් නැති වෙනව ඇය අසරණ වෙනව)

සදින්මා~සදෙව් මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ.

සදෙව්~what කවුද යකෝ ඒ අවජාතකයගේ තාත්තා මූසලී.තො මම බිස්නස් වලට ගියා ම අම්මණ්ඩි වගේ එක එකා එක්ක නිදාගෙන බඩක් හදා ගත්තද ආහ්.තොගෙ ළමයි න්ට නම් දෙන්න මෙහෙ කවුරුත් නෑ දැනගනින්.

සදින්මා~සදෙව් මගේ ළමයා වෙනුවෙන් මම දේපල ඔයාට ලියන්නේ නෑ. ඔයා මට වද දුන්නොත් කාන්තා හිංසනය යටතේ මම නඩු දානව .

සදෙව්~ආහ් අවලං බැල්ලි උඹ ඒම එකකට යන්නද කල්පනාව උඹ ට මම

(සදෙව් කෙල්ලව තල්ලු කරල බඩට පහර පිට පහර එල්ල කරනවා කෙල්ල ලේ විලක් මැද තනි කරල සදෙව් යන්නේ නීශා හොයාගෙන දරු සිහිනය බොද වෙනවා ඔහුගේ පා පහරින් )

නුවර නීශ ගේ ගෙදර ට යනව සදෙව්. නීශව පුදුම කරන්න හොරෙන් room එකට යන සදෙව්  දැක්කේ නීශා ගේ room එකෙන් නීශ ව බදාගෙන ඉන්න ජයරත්න ඇමතිය.

නීශ දැක්කේ නෑ සදෙව් ආවා කියල සදෙව් අනික් අතට හැරුනේ හිස ගිනි අරන්.නමුත් නීශට ආදරය කල ඔහු ඔහුට ම වෙෙර කළා.

සදෙව් කාර් එක අරන් අනික් අතට ගියා සදින්මව බලන්න.ඒකි ලේ ගොඩක් මැද ඉන්නව සදෙව්ටම මැවෙනව  ඒ පිරිමි හිත අඩනව නීශ වෙනුවෙන් ද සදින්මා වෙනුවෙන් ද ඔහු ට වැටහුනේ නම් නෑ.උඹේ අම්මා ඒම නෑ මම උඹට වද 32 ම දුන්න මම අද උඹට වැදල සමාව ගන්නවා.

ඒ වෙනකොට සදෙව් ගෙදර ආව සදෙව් ට හිටිය වැදගත් එකම යාළුව දූශාන් සදෙව් බලන්න ඇවිත් ලේ ගොඩක් මැද අඩන  සදින්මව දැකල  hospital ගිහින් සදෙව් hospital එකට ගියා අහිංසකීව බලන්න. ඒ වෙනකොට දුශාන් ඇයගේ ජීවිතය බේර ගන්න ලේ දෙනව.

සදෙව්~ doctor මට මගේ කෙල්ල ට මොකද ?

Doctor~ ඔයා පේශන් ගේ හස්බන්ඩ් ද sorry එයා බිම වැටිල ලේ ගොඩක් ගිහින් දරුවා නම් බේරන්න බැරි වුනා අපිට .අම්මගෙ ජීවිතය ත් අවධානමේ තියන්නෙ මීට වඩා පරිස්සමට අම්මා කෙනෙක් ව බලා ගන්න ඕන.

(සදින්මට සිහිය එනව නමුත් ඇය ප්රතික්ෂේප කරනව සදෙව් ව බලන එක ඇයට එ තරම් ඔහුව පිළිකුල්)

සදෙව්~doctor මට මට එයා බලන්න ඕන.
Doctor~very sorry එයා කැමති නෑ  මේ වෙලාවෙ පේශන් අකමැති එව කරන්න නම් බෑ.ඔයා ගෙදර යන්න.

සදෙව්~ දුශාන් ඒකිට කියපන් මම ආදරෙයි

දුශාන්~අනෙ නවත්තහන් බල්ලො උඹ ගේ ආදරෙ තරම මම දන්නව පවු නොදී පලයන උඹ එක්ක මගේ කතා නෑ උඹ ගේ මූණ දකිනකොට ඒකිට බඩ දගලනවලු උඹගෙ  උඩැක්කිය නීශා එක්ක උඹ වැලලියන් තූ.

සදෙව් කඩ වුණ බලාපොරොත්තු සමග එලියට බහිනව හඬමින් ම.ඒවගෙ ම ඔහු ගියේ නවලෝක රෝහලට එක දිගට තිබුන හිස රදය සහ එක දිගට පැවති උණ යන රෝග ලක්ෂණ වලට ඔහුගේ වෙෙදය වාර්තා ව ගන්න. ඔහු යන ගමන් මග දිගට සදින්මට ගොඩක් දේ ගත්ත ඇයට වචනෙකින් හෝ නොරිදවා සුරංගනා වියක් වගේ බලාගන්න ඔහු ඔහුට පොරොන්දු වුණා.අනාගතයේ නිශට රිදවා සදින්මව රැජිනක් කරන්න ඔහු හීන මැව්වා අද.

නමුත් රෝහලට ගිය රෝහල් පරිශ්රයේ රුපවාහිනි යෙන් දුටු දෙයින් ඔහුගේ දෙලොව රත් වුනා .

ඒ වගේම අනිත් හේතුව ඔහුගේ වෙෙදය වාර්තා ව ඔහුට උන් හිටි තැන් අමතක කලා.

රූපවාහිනී යේ දැක්ක දේ සහ ඔහුගේ වෙෙදය වාර්තා ව සමගින් නැවත හමුවෙමු .


සදෙව්ගේ වෙෙදය වාර්තාවේ සඳහන් වුනේ ඔහු මේ වන විට ලේ පිළිකාවකින් පෙළෙන බව ඔහු මැවු සුන්දර ලෝකය ඔහු මතම බිද වැටුන.

ඒ වගේම සමාජ රෝගයක ලක්ෂණ ත් පවතින බවට අනාවරණය වෙලා. රිපෝට් එක අරන් එලියට එනකොට දකින්න වුනේ රුපවාහිනි යෙන් විපක්ෂය යේ තේනුවර ඇමති තුමා සදෙව් ගේ තාත්තා ව බරපතල අපරාධ රාශියක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව.

                   .මසකට පසු.

සදින්මා තවමත් රෝහලේ ප්රතිකාර ගන්නවා දුශාන් ඇගේ හැමදේම කරා අම්මා අප්පච්චි කෙනෙක් වගේ ඇයව පිරිසිදු කළෙත් දුශාන්.

අද ඇගේ විසි හයවන උපන්දිනය.

සදින්මා~අයියා මේ කරන දේවල් වලට අයියට කොහොම පින් දෙන්නද මන්ද අප්පච්චිගෙන් පස්සේ ගරු කරන එකම පිරිමි ය අයියා.

දුශාන්~ ම් නංගි අරූ නංගිට දීපු හැම කදුලකටම විදවනව නංගි උගෙ තාත්තා අද හිරේ උගෙ සක්කර වට්ටම නීශ උගෙ තාත්ත ගේ හැම රහසක් ම විරුද්ධ පක්ෂය ට දීල ඌට ලේ පිළිකාවක් තව සමාජ රෝගයක ලක්ෂණ ත් තියෙනවලු අම්මා මේ දේවල් බලන් ඉන්න බැරුව පිස්සු හැදිල. තාත්තව බේර ගන්න හැම දේම විකුණල දැන් උගෙ hospital bill එකවත් pay කරන්න බැරුව අන්ත අසරණ වෙලා.

සදින්මා දීර්ඝ හුස්ම පොදක් වා තලයට එකතු කළා . ඇයට කල අපහස ඇයට දුන් වද හිංසා හැම එකකට ම අද ඔහු වන්දි ගෙවනව.

(රෝහල් වාට්ටුවෙන් ඇතුළු වන ඒ රුව දුටු ඇය පළමු වතාවට සතුටු කදුලූ සමගින් සේලයින් එකත් ගලවලා දුව ගෙන ගිහින් වැලදගත්තා)

(දුශාන් දන්නව මේ දේ වෙනව කියලා ඔහු තමයි මේ සියල්ලටම හේතුව  ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ඇමති ගේ ජඩ වැඩ පහදා් සතය තොරතුරු පහදා දී දුවට අතවර කිරීමට සැරසීම හා විකල්ප යක් නැති තැන මරා දැමීමට සිදුවීම යටතේ නඩු කියා සාක්ෂි උදව් කරගෙන ඔහු ඇප දී එලියට ගන්න සමත් වෙනවා)

සදින්මා~ අප්පච්චි ඔයා කොහොම ද එලියට ආවේ ?

අප්පච්චි~ දෝනි අර වංචා කාරයගේ හැමදේම එලියට ආවා ඉහල උසාවිය මුලා කිරීම යටතේ අපේ කේස් එකත් එලියට ආවා ඒත් මේ හැමදේටම හේතුව දුශාන් පුතා.

දුශාන් සිනා මුසු මුවින් ඔවුන් සමීපයට පැමිණ.

දුශාන්~ හරි ශෝක් මැටි කෙල්ල සේලයින් එකත් ගලවලා දාලා වාට්ටුව ම පෙරලන් දිව්ව හැටි මෝඩි නර්ස් කෙනෙක් ආවා නම් පස්ස පැත්තට injection ගහනව.

සදින්මා~ අනේ අයියේ ඔයාට බුදු බව අත් වෙනව මේ පිනට මගේ උපන්දිනය දවසේ මගේ අප්පච්චි මට ගෙනත් දුන්නට.
( කෙල්ල දන ගහල දුශාන්ට වැන්ද)

(රෝහල් වාට්ටුවම නෙතට කදුලූ එකතු කළා මේ සිදුවීම)

(දුශාන් ඇයව නැගිට්ටලා ඇයව වැලද ගත්ත සිහින් මුදු හාදුවක් තැවරුව ඇගේ දෙකම්මුල මත)

 දුශාන්~ අප්පච්චි අද ඉදන් මේ සෝස මල මගේ ඔයා තමයි මගේ අප්පච්චි මටත් මගේ තාත්තා නෑ නේ මගේ අම්මා සදින්මට අම්මා වෙයි අපි ලස්සන පවුලක් වෙමු.

සදින්මා~ අනේ රත්ත්රන් අයියේ ඔයාට දෙන්න දෙයක් මේ මූසලි ලග නෑ

දනුශ්~ අතීතය කවදාවත් අවුස්සන්න එපා මැණික අද ඉදන් ජීවත් වෙමු .

අප්පච්චි~ ඔව් දෝනි අතීතය කියන්නේ ගිහින් එන්න හොඳ තැනක් වුනා ට නවතින්ද හොඳ තැනක් නෙමෙයි මයේ පුතේ.මම දන්නව දුවට වුන හැම අපරාධයක්ම.මගේ පුතා ටයි දුවටයි ලස්සන ජීවිතය ක් මේ අප්පච්චි හදනව .දෝනි

සදින්මා ~ කියන්න අප්පච්චි

අප්පච්චි~දුවගෙ අද ටිකට් කපනව කිව්වා දුශාන් පුතා දික්කසාද ලියවිලි ලෑස්ති කරල තියන්නෙ පුතත් එක්ක ගිහින් අර ලමයගෙන් එවට අත්සන් ගන්න ඒ වගේම මම සල්ලි ටිකක් ලෑස්ති කරල දෙන්නම් ඒ ටික ඒ ලමයට දෙන්න රෝහල් ගාස්තුව ලක්ෂ දහය ගෙවන්න බැරි තරම් අසරණ වෙලා ඉන්නේ.

දුශාන්~ අප්පච්චි ඒත් ඌට සල්ලි දෙන්න ඕනි නෑ සදින්මට ඌ එදා  hotel එකකේ කරල තිබුද වැඩේ බිල ගෙවන්න නැතුව කෙල්ලව අසරණ කරලා ආවේ.

අප්පච්චි~ මම දන්නව පුතා තිරිසනෙකට් වුනත් අසරණ වෙලා ඉන්න වෙලාවෙ අපි උදව් කරන්න ඕනෙ.වැරැද්දට දෙන හොඳම දඬුවම අත ඇරලා දාන එකයි සමාව දෙන එකයි පුතා . ස්වභාවධර්මය ඒවට දඬුවම් දීලා තියන්නෙ.උන් තිරිසන් වුණා ට අපි මිනිස්සු නේ පුතා.

      ..................................................
සදෙව් කදුලූ පිරි දෙනෙතින් අසරණ කමින් සදින්මා දුශාන් අත් පටලන් එන හැටි බලන් ඉන්නව.

දුශාන්~ උඹට කොහොම ද?

සදෙව්~ ඉන්නව බං මේ අහිංසකීට දුන්නු වද වලට වන්දි ගෙවනව.ඇයි උඹ ආවේ.

දුශාන්~උඹ මේ ඩිවෝස් පේපර් සයින් කරල දීපන් . මම සදින්මව මැරි කරන්න යන්නේ.උඹේ hospital bill එක අපි pay කළා මේ රිසිට් එක.

(ඔහු වෙව්ලන දෑතින් ගත් divorced papers සයින් කළා ඔහු මැව්වා එ අහිංසකී එක්ක හීන ලෝකයක් ඒත් අද  )

සදෙව්~ උඹලට පිං මාව බලන්න කවුරුත් නෑ අද මම අසරණයි අනාතයි අතේ සතේ නෑ .එදා උඹ එක්ක හෝටලෙන් කාල බිල ගෙවන්නේ නැතුව උඹ ව මම අසරණ කරලා ආව මිනිස්සු මැද්දෙ ලැජ්ජ කරපු සක්කිලියා මම අද උඹ මගේ බිල ගෙවල උඹේ අම්මට වේස ගෑනි කිව්ව මම අද  සමාජ රෝගියෙක්.එදා උඹ ව ලේ විලක් මැද උඹ ගේ බඩට ඇනලා උඹ ගේ කිරි කැටිය නැති කරපු මට අද ලේ පිළිකාවක් මට සමාවෙයන් නංගී.

සදින්මා~ අපි යන්නම් අයියේ බුදුසරණයි ඔයාට.

දුශාන්~ thanks මචං සයින් කලාට අපි යන්නම්.

සදෙව්~ උඹලට බුදුසරණයි මේ රෝස මල සතුටින් බලා ගනිම්.

(කදුලූ පිරි දෙනෙතින් සදෙව් බලා සිටිය සදින්මව නොපෙනී යනකම් )

:- තව නෙතකට කදුලක් දුන්නොත් ඔබේ නෙතින් කදුලූ දහස් ගණනක් වැටෙන බව කදුල තුළින් තේරුම් ගත් ඔබ අදහස් දක්වන්න. දරුණු ම පලි ගැනීම සමාව දීම.

        කදුල නිම වී සතුටු කදුලූ ඇය තුළින් කඩා හැලුන.



Comments

Popular posts from this blog