ඔහු සදෙව් තේනුවර . ප්රසිද්ධ බිස්නස්මන් කෙනෙක් වගේම ජඩ වැඩ කරන ඇමතියෙක් වුන මිස්ටර් තේනුවර ගේ එකම පුතා ඊට නොදෙවන නොසන්ඩාලය සල්ලි ආකරයක්.

දුශාන් &  නිකේශ් කොල්ලගෙ හොදම යාළුවො දෙන්න.
(කොල්ලො තුන් දෙනා drinks ගන්නව කොල්ලගෙ room එක ඇතුලේ)

කමල ~මෙන්න මේ තේක දීපං බන් බේබි ට (කෙල්ල බයේ ගැහි ගැහි උඩට නැග්ග)

(රූපයෙන් කඩවසම් හිතක් පපුවක් නැති සල්ලි මත නිදන අමනයගේ හැටි ඒ සෝස මල හොඳින් හඳුනයි)

සදින්මා~ මේ අයි කමින් .

සදෙව්~ කමින් කමින් අයිසේ.මොනවද ගෙනාවෙ ආහ් .

සදින්මා~බයිට් අයියේ ගෙනාවෙ. කමල අක්කා වැඩක් එකයි මම..

සදෙව්~ එ අනාත මූසලී උඹ කෝමද බැල්ලි මට අයියේ කියන්නේ පට්ට බැල්ලි සර් කියපන් .හැමදාම මම තොට කියනවනේ.

සදින්මා~ මම අනාත නෑ අයියේ මගේ තාත්තා ඉන්නව.please කට තිබ්බ පලියට ඔහොම කතා කරන්න එපා අයියේ.

සදෙව්~ උඹ ට මම එක පාරක් කිව්වා උඹේ තාත්තා මිනීමරුවෙක් උඹේ අම්මා වේ# ගෑනියෙක් . උඹ පොඩි වේ# ගෑනි

(කෙල්ලගේ අතේ තිබ්බ බයිට් පිගාන බිම සී සී කඩ .කදුලූ වැටෙනව ඒ සෝස පාට දෙකම්මුල් තෙත් වෙලා)

සදෙව්~හහ් හා වේ# අහුලපන් එකින් එක බැල්# room එකම කෑව වැස්සි

සදින්මා ~අයියා ඔය දන්නේ නැති එව්වා කතා කරන්න එපා please මගේ තාත්තා මිනීමරුවෙක් නෙමෙයි. මම ඒක දන්නව.

(සදින්මා අඩ අඩම අහුලනව)

සදෙව්~උඹ දන්නව ඇති උඹගෙ අම්මගෙ කෙරුවා ව උඹ ට මම කිව්වෙ එකෙන් එක අහුලපං මූසලියේ.උඹ ඕක ඉක්මන්ට ඇහුලුවට යන්න බෑ මෙතන ඉදපං උඹ අපි තුන් දෙනා ගේ බයිට් එක අද .නැද්ද මචං?

නිකේශ් ~yeh

(කෙල්ල එක එක අහුලුවෙ නෑ ඒකි අඩනව අපහස ඉවසන්න බැරි තැන)

සදෙව්~ උඹ ගේ අම්මා පත්තිනි උඹේ තාත්තා උපාසක උඹ සීදේවි අඩෝ මචං ඒක. එකද බන් උඹ කියන්නේ උඹේ තාත්තා හිරේ කූරු ගනින්දේ ඒකද? ඌ මිනීමරුවෙක් යකෝ ඌ අපේ පරම්පරාව නම කෑව තිරිසනෙක්.තේනුවර family එක කෑව උඹ ගේ උපාසක සක සක තාත්තා.

(කෙල්ල කන් දෙකම තද කරන් බිම දනගහ ගත්තා තාත්තේ ඔයා එදා හදිසි නොවුන නම් අද ඔයාගෙ දෝනි එක එකාගෙන් බලු කතා අහන්නේ නෑ )

සදෙව්~ ඒ පත්තිනි අම්මා උඹ හිතුවද උඹ කදුලූ සලනකොට වටේට පවන් සලලල තොට සූප්පුව ගහල හරහට අරන් කිරි දෙයි කියලා. එහෙම කරන්න කවුරුත් නෑ.නැගිටල අස් කරපන් තව වැඩ තියනව නැගිටපන්.

සදින්මා~ මගේ තාත්තා නමෙයි අයියේ මිනීමරුව ඔයා ගේ තාත්තා මිනීමරුව.ජනතාව ගේ සල්ලි ගසා කන අහිංසක මිනිස්සුන් ගේ දාඩිය හුරන් කන සුදු රෙද්ද ඇදන් සුදු රෙද්ද ට අගවුරව කරන්නේ ඔයාගෙ තාත්තා .

සදෙව්~ මොකද් ද පත්තිනි අම්මා කිව්වේ උඹ . අනාත මූසලි පිනට  දන් කුඩ බත් කන මේකි ගේ කට බලහන්කෝ  අවලන් ගෑනි තෝ තව මොන හරි කිව්වොත් තෝව පන පිටින් පුච්චල රෝස් කරල බල්ලන්ට කන්න දානවා .

නිකේශ්~ මෙන්න උඹ ට තෑග්ගක් මම ගානේ. දැන් ඉතින් ගවුම ඉරල හරි කදුලූ tap එක ඇරලා කදුලූ වලින් රෙද්ද පොගල  මේ room එක clier කරපන්.

( කෝක් glass එක පිටින් පොළොවට ගැහුවා වටේම කෝක් කෙල්ලගේ ඇගෙත්)

සදෙව්~ ඒ වල් වැස්සියේ තෝ ඔතන තත්පුලන් එපා මූකලම් බස්සි වගේ මූසල වැස්සි දවස කන්න ආවා.

ඇය අඩනව විනා කුමක් කරන්න ද ඇය අසරණයි .

නිකේශ්~ ඊයා බන් මේකි ගේ පූර්ණ ළමා විය සංවර්ධන වෙලා නෑ අඩේ මේකි ඇයි බං මේම තූ ගෑනු නම්. මේකි මහ මූසලයි නේ බං.

(සෝස මල වගේ කෙල්ලගේ කදුලූ වලින් බර වනු ඇස් වලට සදෙව් කළේ ඇගිල්ලෙන් ඇන්න එක හැමදාම ත් මේ වහල යට ඒ අසාධාරණයට හඩ නගන්න කිසිවෙකු නැති තරම බීමත්ව සිටි නිසා නොව පියවි සිහියෙන් සිටියද ඔහු එසේම යි්)

(නිකේශ් බීමත්ව සදෙව් ගේ කණට කරල කිව්ව දේ කොල්ලො දෙන්නම අනුමත  කලා එත් දුශාන්)

 දුශාන්~ පවු කාර වැඩ එපා බං.

සදෙව්~ උඹ ට මේ පත්තිනි අම්මා ගැන දුකත මචං ඇයි අනාත මූසලි ගැන ඒකි හිතන් ඇති අපේ අම්මා ඒකිව ගෙනාවෙ ළමා තැනී විදියට කියල.ඒකි ට මේ පාඩම උගන්නන්ම ඕනෙ බං පිනට බත් කන එකී නේ බං වැඩ ක් තියෙන්න ඕනි නේ උඹ හිටපන්කෝ අනුන්ගේ සීනි කිරන් නැතුව ගන් කබරය.

දුශාන්~හරි උඹ ල ඒ කියන එක ඒකිට කරල පෙන්නපන් මම නෑ පුතේ ඕවට .

(දුශාන්ට විශ්වාස යි ඇය අසරණ වුවද ඇය සමග දෙකයි පනහේ සෙල්ලම් බැඋ බව නමුත් කුමක් වෙයිද මේ අපතයගේ හැටි මම දන්නව නේ)

සදෙව්~යකෝ විනාඩි දහයයි යන්නේ මට නැද්ද ඩෝ.

දුශාද් ~ හරි දෙන් ඕකේ මම බැට් මගේ කාර් එක උඹ මොනවද.

සදෙව්~ යකෝ මම බැට් යකෝ මගේ කාර් දෙකම යකො මට එතකොට තුනයි.මට වැඩක් ද යකෝ මේවත්.


( සදෙව් ලෑස්ති නිකේශ් ගේ පාපතර අදහසට අනුව අසරණ කදුලූ එක්ක ජීවිතය ගෙවන අහිංසක මල  දාමරික ලෙස පර කරන්න)

( කිසිත් නොදත් පිරිසිදු කරමින් සිටි අහිංසක  කෙල්ලට වැටහුණා කෙල්ල room එකෙන් එලියට යන්න සැරසෙනකොට)

සදෙව් ඊට කලින් ඉස්සර වුණා.

සදෙව්~ උඹ ට මම මොකද්ද කිව්වෙ අස් කරපන් room එක අපේ ඉදුල් ලෙව කනව නම් අපි කියන විදියට හිටපන්.

(නිල් පාට බෝල ඇස් දෙක සදෙව් දෙසට ආයාචනාත්මක බැල්මක් )

සදෙව්~මොකද මූසල ගෑනියෙ උඹ මාව කන්න වගේ බලන්නේ .කිව්ව දේ කරපන්.

සදින්මා~ අයියා

සදෙව්~ආයිත් කියනව මම උඹට. උඹ ගේ අපේ නෑදැ කම් නෑ මූසල ගෑනියෙ

( ලග තිබ්බ පුටුව අල්ලල සදෙව් පොලේ ගැහුවා)

සදින්මා ඒක ට නම් බය වුනා .ඇය සදෙව්  අසලම පහත් වී නැවත room එක පිරිසුදු කලා .පිටුපසින් ස්පර්ශය ක් දැනෙනවාත් සමගම ඇයගේ කට අතින් තද කර ඇගේ ගවුම් අත පටිය උරහිසේ න් පැන්නුවෙ සදෙව්.

(දුශාන් සිතින් දෙවියන් සිහි කලා අහිංසක මුව පැටියෙක් වගේ ඉන්න මල මේ පාපතරය අතින් පරනොවන ලෙස)

(සදින්මගෙ අතට හසු වුනේ නිකේශ් කුඩු කරපු වීදුරුවෙ කටු කැබැල්ලක් තරමක් උල් හැඩැති එකක් දෙවතාවක් නොසිතූ ඇය සදෙව් ගේ අත පසාරු වන අයුරින් ඇන පලා යන්න තැත් කරනවා)

දුවන් යන ඇයගේ කකුල සදෙව් අල්ලනව ඇය එතන බිම වැටෙනව නමුත් තවමත් අතේ තිබුණ වීදුරු කැබැල්ල නැවත වතාවක් සදෙව් ගේ අත සිදුරු කරනව කෙල්ල room එකේ දොරත් හැරදමා දුවන්නේ ඇයගේ කාමරයට.

නිකෙශ්ම  තමයි අදහස ඉදිරිපත්  කළේ නමුත් ඔහු දුශාන් හා එක්වී බඩ අල්ලගෙන හිනා වුණා.

නිකේශ්~ අනේ අපොයි හිවලො මේ පිරිමි ඉතිහාසය ම ගෑනියෙක් ට අපචාර කරන්න ගිහින් පිරිමියෙක් අතවර වුණා මද කොයිද ආහ් හම්මෝ ආතල් බං.

සදෙව්~ අනේ කට වහන් බල්# උඹ හරි පිරිමියෙක් නම් එකිව අල්ලගන්න තිබ්බනෙ නංගි බබා.

නිකේශ් ~ ඇයි උඹ ට දුන්න හෝටලෙන්ම අපිටත් කන්න ද.

දුශාන්~ මේ නවත්තහම් උඹේ ගොන් ආතල් නිසා හැමදේම. නිකෙශ් අර මුගෙ අතින් ලේ එනව.

සදෙව්~ මට ඒක රිදෙන්න නෑ බං.තො බල්ල මගේ කාර් දෙකම අරන් පලයං මක බෑවිල මැරුන් නොකා. උඹ ඒ මූසලිගෙ පැත්තනෙ.

දුශාන්~ sorry මචං මට උඹේ කාර් එපා

නිකේශ්~ උඹට කාර් එපා නම් මට දීපං තු.කාර් මොනවද බං සල්ලි උඩ නිදියන මූට.

සදෙව්~ මට කාර් වැඩක් නෑ මම කිව්වොත් කිව්වා වචන දෙකක් නෑ මම අරකිට කෙලවනව ඒකි දන්නේ මේ සතාගේ තරම .

නිකෙශ්~ උඹ ඇමති පුතානේ බන එල එල

සදෙව්~ යකො අපේ ගෙදර දං කුඩ කන එකී ව මරල වත්තේ කොනක වලලන එක ගේමක් නෙමෙයි .ඒත්  ලොකු හේතු වක් තියනව අපි ඒකිව තියා ගන්න.

දනුශ්~ උඹ ඕනෙ රෙද්ද ක් නටපං මම යනව හැබැයි කොට්ටෝරුවගේ හොට පැටලෙද දවසක් එනව.

නිකෙශ්~ මෙන්න උඹට වැන්ද පලකො බන කියන්නේ උඹ යනව නම් අතට කීයක් හරි දෙන්න ම් සමනළ පැටිය.

(දුශන් ගිය මුන් දෙන්නගෙ හැටි දන්න නිසා. ගෑනියෙක් දැක්කොත් නිදා ගන්න. මත් පෙති කටේ තියන් මොලේ උඩ ඉදන් ඉන්න අමනයො )

නිකේශ්~ අරකිගේ ගෑස් බස්සන්නම ඕනෙ බං පට්ට figer එක දැක්කම ආසයි එම ඇගක් .මමත් දැන්  යනව මචං සීයු

( සදෙව් තාමත් එතන අතින් ලේ පෙරනව නමුත් පරාජය සදෙව් කවදාවත් ඉවසන්නේ නෑ සදෙව් ට වචනෙකිද් බැන්නොත් මිනීමැරුමකින් එක ඉවර කළේ. )

සදෙව්~ උඹ හැප්පුනේ මා එක්ක බං .උඹ ඉන්නේ කොටියගේ ගුහාවෙ .මගෙන් පන පිටින් බේරුන එවුන් නෑ බං. මාව බල්ලෙක් ගානට නේ උඹ ලැජ්ජ කළේ බලාගමු .

(සදෙව් ලේ පෙරාගෙන කොරිඩෝව දිගේ යන කොට ඔහු දැක්කේ ඉදිරියට එන මව)

සදෙව්~ ආව් අම්මා ඉන්න බෑ අනේ අත කැපුන මගේ අම්මා කාව හරි බෙහෙත් දාන්න එවන්නකෝ.අරුන් එක්ක සෙල්ලම් කල ග්ලාස් එකක් පිපිරුව.

අම්මා~ අම්මා දැන් එලියට යනව.ඔයත් කර ගන්න දේවල් පුතා .ඉන්න මම අරකිව එවන්නම් කලා බීල පස්ස උඩ දාන් නිදි ඇති .සුදු පුතා ගිහින් ඇල වෙන්න ගොඩක් ලේ ඇවිත්.බීල ඉන්න මරගාතේ පිස්සු කෙලින්නේ නෑ හොදේ ඔන්න අම්මා කිවිවා.

(සදෙව් හිතුවෙ  වරෙන්කා එහෙනම් උඹට කරන්න සදෙව් room එකට ගියේ එසේ හිතමින් )

අම්මා~ සුදු දුව අර අයියා ගේ අත කැපිල නැන්ද දැන් එලියට යනව පුතේ අයියගෙ අතට බෙහෙත් දාන්න.

(සදෙව් ගේ මව  සදින්මගේ නැන්ද හිතුවෙ අපිට ඕනෙ දේ වෙන කම් හිගන බැල්ලි පස්ස උඩ දාන් ඔහොම ඉදපන්කො මට උඹව දකිනකොට කේන්ති)

(කෙල්ල නැන්ද හිතුවෙ නැන්ද කියන දේ බෑ කියන්න බෑ වුණ දේ කිව්වොත් පිලි ගන්නේත් නෑ පවු අම්මා කෙනෙක් නේ එයා)
සදින්මා~ හා නැන්දේ මම යන්නම්.

(කෙල්ලගේ ඔලුව අත ගලා ඇය නික්මුණි)

(සදින්මා බෙහෙත් ටිකත්  අරන් ගියේ සදෙව් ගේ room එකට කදුලූ ගලා යන නෙතට ඇය තරවටු කළේ හිත හයිය කරන්)

සදින්මා~ අයියා මම ඇතුලට එන්නද.

සදෙව්~ හහ් හහ් හා වරෙන් වරෙන් උඹ එන කම් තමා මම බලන් හිටියෙ මිනීමරුවගේ දුව.



සදින්මා බයෙන් ඇතුලට ආවා එයිත් සදෙව් ඇලවෙලා හිටිය.

සදෙව්~ මේ ඕයි භාවනා කරන්න එපා රෙද්ද බෙහෙත් දාපන් ශික් මූසලී.

සදින්මා ~ ආහ් හා අයියේ මම බෙහෙත් දාන්නම් අත ඉස්සරහට කරන්න

(සදෙව් ට ඕනෙ වුණා කෙල්ලගේ න් කුරිරු ලෙස පලිගන්න  අම්මත් එන්න රෑ වෙයි නේ මම කරන්නම්කො අද උඹට දැන ගනී සදෙව් කවුද කියලා හා හ්හා)

(සදින්මා බෙහෙත් දාලා ඇය එ අත මත අත තබා  සමාවෙන්න කියා ආයාචනාත්මක බැල්මක් හෙලා ඇය නික්මෙන්ට යන විට)

සදෙව්~මේ ඕයි මට කෑම කන්න යන්න ඕනෙ තමුසෙ එනවද?

සදින්මා~ ආහ් හා අයියේ මම එන්නම්.

( ඇයට එලියට ගිය කාලයක් මතක නෑ. සමහරවිට සදෙව් අයියට දුක හිතෙන්න ඇති ම් මම යනව එයා එක්ක)
                        ......

සදෙව්~ හා හා පිටිපස්සෙන් ශීට් එකට නගිනව ඕයි ටිකක කතා කලාම ගෝනි නැතුව කරේ යන්න එනව මෙතන.

( නගරයේ ඇති ප්රසිද්ධ කෑම සලකින් නතර කල සදෙව් තමුසෙත් බහිනව එනව කමු)

(සදින්මට පුදුමයි නමුත් ඇය ඔහු පිටුපසින් ගියා අහිංසකී දන්නේ නෑ වෙන්න යන දේ)

සදෙව්~ මේ ඕයි බිල් එක තියන් ටිකක් ඉන්නව මගේ පර්ස් එක වාහනේ.මම අරන් එන්නම් තමුසෙ ට තනියම ඉන්න පුළුවන් ද?

(කෙල්ලට හිත යටින් සතුටු කොයි තරම් නපුරු කම් කළත් කොල්ල කෙල්ලගේ ආරක්ෂාව ගැන මේ වෙලාවෙ කිව්ව කතාව ට නම්)

සදින්මා~ හා අයියේ ඔයා අරන් එන්න මම ඉන්නම්.

කෝකියා~ මේ මිස් කඩේ වහන්නත් ලගයි බිල් එක තියන් කෙංගෙඩියක් කරනවද කෑව නම් බිව්ව නම් බිල ගෙවල පවු නොදෙ යනවකො.

( ඇයට දැනුනා පන්දහක විතර කෑම කාලා අතේ සතේ නැති ඇයව සදෙව් මෙහි තනිකර දමා ගොස් ඇති බව හවස කල දෙයට ඔහු පලිගෙන ඇති බව. මේ බිල ගෙවන්න කොමද කෝකියා ගේ කෑ ගැසීම වටේම මිනිස්සුන්ට ඇහුන)

සදින්මා~ අනේ සර් මම මේ බිල හෙට ගෙවන්න ම් ද මම පර්ස් එක දාලා ඇවත්

කැශියර්~ ඔයි තමුසෙ කියන්නේ මාර කතා නේ පෙරේත හිගද ගෑනි පන්දහක ගිලල අතේ සතේ නෑ. අතේ සතේ නැත්තම් උඹ ඔය රූපෙන් ඇගෙන් හරි ඒ ණය ගෙවපන්.

(ගෑනියක් අසරණ උනාම අවලම් කම ඉස්සරහට අරන් අයුතු ප්රයෝජන ගන්න මිනිස්සු )

සදින්ම ~ අනේ මහත්තයෝ මට අනුකම්පා කරන්න මම හරි අසරණයි.

කැශියර්~ තමුසෙ වගේ හිගන ගෑනුන්ට අනුකම්පා කළොත් අපිට භූමි කම්පා එයි ඕයි කොහෙ යන අවලන ගෑනුද මංද.

( කෑම ගන්න කොට මැඩම් කිව්ව කටින්ම පන්දහක් නිසා ඇයට කියන කතා ඇය අසරණයි )

කෙල්ලගේ සන්තකේ අප්පච්චි දැම්ම කරාබු කුට්ටම තිබ්බෙ ඇය අඬමින් ම අප්පච්චිගේ සිහිවටනය ඔහු අතට දෙනව. එක් කරාබු වක් ඇය සතුව තබා ගෙන.

සදින්මා~ මුදලාලි මෙ කරාබුව බිල වගේ පස් ගුණ යක් වටිනව මේක තියාගෙන මට ගෙදර යන්න දෙන්න.

 ඔහු එය හොදින් බලනව පිරිසිදු රත්තරන්.

කැශියර්~එකක් දුන්නට වැඩක් නෑ එකක් අරන් මම කනේ දාන්නද දෙනව නම් දෙකම නැත්නම් බිල.

ඇය කදුලූ සලමින් අනෙක් කරාබුවත් දිග් කර හඬමින් පාරට ගියා.

මුදලාලි ට ඉහේ මලක් පිපුනා හා සමානයි.මිනිස්සු ගේ අසරණකම් ගසා කන මිනිස්සු😐

ඇය පාලු සීතල මාවතේ හැඩු කදුලින් ගමන් කළා.ලැජ්ජාව පිරිස ඉදිරියේ . අහිමිවීම .කදුලූ පිසිමින් ඇය මාවත දිගේ ඉදිරියට.

අප්පච්චි හිටිය නම් මාව හයේන් පස්සෙ එලියට යවන්නේ නෑ අනේ මගේ අප්පච්චි කුඩුවක් ඇතුලේ මම ගැන හිතනව ඇති ඔයත් මම තරම්ම තනි වෙලා ඇති.එදා අපිට එහෙම නොවුන නම්.

අම්මා අප්පච්චි ගැන අන්ධකාර රාත්රී යේ ඇය සිතමින් ගමන් කලේ සදෙව් ලගේ මාලිගාව ට.කෙල්ල නොදැනුවත් උනාට  එහේ දැන් එක යුද්ධය ක්. ඇයගේ අතුරුදහන් වීම.සදෙව් මුකුත් නොදන්න ගානට හිටියේ.

                                        Auther - අමීලියා තේනුවර

Comments

Popular posts from this blog