ආදරණීය හස්බන්ඩ්
👱 සුදූ නෝනෝ.....සුදු නෝනෝ....
🙍 ඇයී??...
👱මොකො මේ මූන එල්ලන් මගෙ මැණික ..
🙍 මුකුත් නෑහ්....
👱අනෙ ඉතින් මට බොරු කරනවනෙ මගෙ මැනික
🙍කිව්වනෙ එක පාරක් මුකුත් නෑ කියලා😒
👱 හරි ඉතින් අද වැඩ ගොඩක් තිබ්බ සුදු නෝනා එකයි කොල් එකකටවත් ආන්සර් කරන්න බැරි උනේ ..
🙍ඉතිං මන් ඇහුවෙ නැනේ ..
👱හරි හරී ඉතින් මගෙ නපුරියේ
තේ එකක් හදන් එන්නකො ඉතිං මං නාලා එන්නම්
ඇත්තම මේ මිනිහට මගෙ බර්ත් ඩේ එක මතක නැනේ,, හහ් දෙන්නම් මන් තේම බලන් ඉන්න අභී අද මේ සුදුනෝනා කව්ද කියලා හ්හ් දැන් කියයි මෙතන අනෙ සුදු නෝනා වැඩ නිසා මට අමතක උනා සොරී කියලා, දන්නෑ මේ ශාක්යා ගේ හැටී හ්හ් බලමු අද තේ එක බොන හැටී....
ටික වෙලාවකින් පසු අභී වොශ් දාන් සුදු නෝනා දුන්න තේ එක බොයී😁
👱 🤮🤮🤮ක්රෑහ්හ් තූහ්හ් ...අනෙ සුදු නෝනා ඔයාට සීනි බොතලේ කියලා වැරදිලා ලුණු දාලා ..
🙍 🙄 පිස්සුද අභී කෝ දෙන්න මන් බීලා බලන්න
😣 සීනි තමා අභී තියෙන්න ඔයාගෙ දිවට රහ එන්නැති එක තියෙන ප්රශ්නේ 😂
👱සුදු මැනික මොන තරහක්ද මේ පිට කරන්න හදන්නෙ ම්ම් කියන්නකො බබා දැන්වත් 😭😭
🙍 මුකුත් නෑ මහත්තයො 😒 මන් මොන තරහක් පිට කරන්නද ,,, කමුද බඩකිනී මට ,,
👱කමු කමු ආච්චියේ 😋.. අද ස්පෙශල්ද මගෙ මැනික ,,ඇයි මෙච්චර කැම හදලා පපඩම්, පරිප්පු කරී,චිකන් කරි,සලාදයක් ,රයිස් මොකො මේ මගෙ කෙල්ලට වෙල තියෙන්නෙ වෙනදා නම් කම්මැලි කියලා මෙච්චර උයන්නෙත් නෑ ....
🙍 කනවනම් කන්න 😒 බල කරන්නැ ඔක්කොම කන්න කියලා ..හ්ම්
👱කෝ එන්න බත් කටක් කවන්න ..
🙍කෙල්ල හරි අහිංසක විදිහට අභී ලගට ගියේ ආදරෙන් අනල කවන බත් කට කන්න (එ එක්කම අභීට මතක් උනෙ කෙල්ලගෙ බර්ත්ඩේ එකට ගෙනාපු කේක් එකයි ,ලොකුම ලොකු ටෙඩිබෙයයි, කෙල්ලටම කියලා හදවපු රින්ග් එක කාර් එකෙ කියලා..)
👱 දැන් එලියට ගියොත් මේ පිස්සු කෝලමත් පස්සෙන් එයි , එ නිසා නින්ද ගියාම ගෙනැල්ල විශ් කරන්න ඕනහ් .. එතකන් නපුරි වගෙ ඉන්න මනික.
දුකින් කියලා දන්නවා ඒත් මගෙ මැනිකව සප්ර්රයිස් කරන්න එපායෑ . 😋එහෙම හිතලා අභී ගියේ රූම් එකට , කෙල්ල ඉක්මනට අස් පස් කරලා රූම් එකට ගියේ අභී මොකද කරන්න බලන්න ඒත් කෙල්ලගෙ මූන පුපුරන්න තරම් කෙන්තියි , හොදටම පස්සත් උඩ දාන් නිදා උන්න අභී දිහා බලලා , කෙල්ල ලයිට් නිවලා නිදාගන්න ආව කොල්ල බොරුවට නිදියන් ඉන්නෙ කියලා කෙල්ල දන්නෑ , කෙල්ලත් ඉතිං ඇස් පියන් හිටියා එත් නින්ද අහලකටවත් ආවෙ නැති තරම් හිත ගොඩක් රිදිලා හිබුනේ...
අභී හිමින් බැලුව ශාක්යා නිදිද කියලා ඇස් පියන් හිටිය නිසාද කොහෙ අභී රුම් එකෙ දොර අරින සද්දෙට කෙල්ල ඇස් ඇරලා බැලුවේ, කෙල්ල වතුරවත් බොන්න යන්න ඇති කියලා ආයෙ නිදාගත්තා ඒ එක්කම කොල්ලා ගෙනාපු කේක් එකයි ටෙඩිබයයි කෙල්ලට නොදැනෙන්න ඇදෙන් තියලා රින්ග් එක හංගලා කෙල්ලට කතා කරා..
👱 සුදු නෝනා ඇහෙරෙන්නකෝ ඉතිං තරහද මන් එක්ක ...සුදු නෝනා අනේ ඇහැලෙන්නකො නැත්තම් කිති කවනවා,,
🙍 කෙල්ල එක පාරට ඇස් ඇරලා බැලුවෙ කොල්ල දිහා,
මොකද රෑ නිදාගන්න දෙන්නෙ නැද්ද ...
👱මැනික ගොඩක් ආදරෙයි මැනික මට සුදුමැනිකගෙ බර්ත්ඩේ එක අමතක උන්නෑ, (එක ඇහුන සැනින් කෙල්ල කොල්ලගෙ බෙල්ල බදාගෙන අඩන්න උනා..)
.👱 අනෙ අඩන්න එපා මැනික මේ බලන්න මන් ගෙනාපු දේ
🙍 කෙල්ල එතකොට බැලුවෙ ඇද දිහා කොල්ලගෙන් මාස ගානක් තිස්සෙ ඉල්ලපු තෙඩිබයා ඇද උඩ කියලා ඒ එක්කම කේක් එක .. ❤❤
කෙල්ල ඊට පස්සෙ කේක් එක කපලා හරි ආදරෙන් අභීට කෑල්ලක් කවන්න හිතුවේ ඒත් ඊට කලින් අභී ශාක්යා අතේ තිබ්බ කේක් කෑල්ල අරන් ශාක්යා ටම කවලා මූනෙ ගෑවෙ කෙල්ලට හිතන්නවත් තප්පරයක් නොදී .... කෙල්ල ඊට දෙවනී නෑ කෙල්කත් අතට අහු උන අයිසින් කේක් කෑල්ල අරන් අභීගෙ මූනෙ ගෑවා, ,, ඊට පස්සෙ දෙන්නම ඇදේ ශීට් අයින් කරලා අලුත් ශීට් දැන්මෙ අයිසින් නිසා ...ඉට පාසෙ දෙන්නම වොශ් එකක් දාන් ආවෙ වෙලාව 12 කියලා සදහන් වන විට , කෙල්ල හරි ආදරෙන් අභීට තුරුල් උනේ කියාගන්නබැරි තරම් ආදරේකින්,, එ එක්කම කොල්ල කෙල්ලට ඇස් වහ ගන්න කියලා රින්ග් එක කෙල්ලගෙ අතට දැන්මා.කෙල්ලගෙ සතුට වැඩි කමටද කොහේ ඇස් වලින් කදුලු ගලනවා කොල්ල ඒ කදුලූ පිහදාලා කෙල්ලගෙ නලල මත හාදුවක් එක් කලේ උතුරා යන ආදරෙකින්....
නිමී........
කතා අයිතිය සුරකින්න❤.....
Comments
Post a Comment