........................................................................................................


 

පවුලක එකම දරුවා උන මම චමීර. මම හැදුනේ වැඩුනේ කුරුණෑගල ටවුමෙන් ටිකක් ඇතුලට වෙන්න තිබුන තවත් පොඩි ටවුන් එකක. මං ඉස්කෝලෙ ගියෙත් කුරුණෑගල තිබුණ ප්රුසිද්දම පිරිමි පාසලකට. මේ වෙනකොට මං A/L කරල ප්රචතිපල එනකන් හිටපු කලේ. ඒ කාලෙ තමයි මම එක එක දේවල් කරපු මගෙ ජිවිතේ අමතක කරන්න බැරි සුන්දරම කාලෙ. ඒ ඇයි කියල ඉස්සරහට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි.

මගෙ අම්ම තාත්තා දෙන්නම වැඩ කලේ ටෙලිකොම් එකේ. මගෙ විභාග ඉවර වෙනවත් වගේ එයාල දෙන්නටම ගම්පහ ඔෆිස් එකට ස්ථාන මාරුවක් ආව. ඒ වෙනකොට මම ඉංග්රීවසි පාඨමාලාවක් පටන් අරන් තිබුන හින්දා , මං එයාලට ඔෆිස් එකෙන් හම්බුන ක්වාටස් එකට නොගිහින් ගෙදරම නැවතුනා.    අපේ ගෙදරට අල්ලපු ගෙදරම අපේ තාත්තගේ අයියා , ඒ කියන්නෙ මගෙ ලොකු තාත්ත ඉන්න හින්ද මාව දාල යන එක එයාලට ප්රදශ්නයක් උනෙත් නෑ. මගෙ කෑම බීම ගැන හොයල බලන්න පැවරුනේ ලොකු අම්මටම තමයි. ලොකු අම්ම වගේම ලොකු තාත්තත් වැඩ කලේ AG ඔෆිස් එකේ , එයාල දැන් පැන්ෂන් යන්නත් කිට්ටුයි. එයාලගෙ එකම පුතා , තරිදු අයිය කසාද බැදල දැන් අවුරුදු 5 ක චුටි පුතෙකුත් ඉන්නව. ගෙදර සේරම ජොබ් වලට යන නිසා ඒ පුතාව වැඩි හරියක් බලාගත්තෙ ටවුන් එකේ හිටපු අමාලි අක්කගේම අම්මල. අයිය වැඩ කලේ පුත්තලම හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් විදිහට. එයා බැදල හිටපු අක්කා , අමාලි අක්ක අපේ ටවුන් එකේම ඉස්කෝලෙ ඉංග්රීලසි ටීචර් කෙනෙක්. තරිදු අයිය පොඩි කාලේ ඉදන්ම මගෙ හොදම ෆිට් එක. දැන් අමාලි අක්කත් ඒ වගේම තමයි. එයාලට මාව එයාලගෙම මල්ලියෙක් වගේ. ඒ දෙන්න පුදුම විදිහට මට ආදරෙයි. මගෙ සමහර වැඩ වලට අමාලි අක්ක ගොඩක් උදව් කලා. ඒ කිව්වෙ මගෙ ලව් එකට. අයිය වැඩිය ගෙදර නැති හින්ද අක්කගෙ සමහර ගමන් බිමන් පවා ගියෙ මාත් එක්ක. මස දෙක තුනක ඉදන් එයා සෙනසුරාදට ටවුන් එකේ පොඩි එවුන්ට කරන ටියුෂන් පන්ති වලට අක්කිට උදවුවට යන්නෙත් මම. අයියත් වැඩිය ගෙදර නැති හින්දම කලින්ටත් වඩා දැන් අක්කි මාත් එක්ක අයියටත් වඩා ෆිට් වෙලා වගේ. අක්කි ගොඩක් සුදු හන්දා මං එයාට කිව්වෙත් සුදු අක්කි කියල. එයා ටිකක් මහතයි.ඉතින් මං ගෙදර තනි උන එකෙන් හම්බුන නිදහස ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. කොච්චර නිදහස තිබුනත් , ගමේ වගේම අපේ පවුලේ ඇය අතරත් මං හොද නමක් තියාගෙන ඉන්නව තාමත්.    මං පටන් ගත්ත ඉංග්රී්සි කෝස් එකේ හැටියට මට කුරුණෑගල සතියේ දවස් 5 ම පන්ති තිබුන. මේ කාලෙම තමයි තිලක් බාප්පලා අපේ ගෙවල් ගාවටම පදිංචියට ආවෙ. එයාල කලින් හිටියෙ ටවුන් එකෙන් ගොඩක් ඇතුලට වෙන්න. එයා මට බාප්පා උනාට අපිට තිබුනෙ දුර නෑ කමක්. හරියටම කීවොත් එයාගෙ තාත්ත මගෙ තාත්තගේ , තාත්තගේ මල්ලී. බාප්පා වැඩ කලේ කොලබ වාරයේ. ඒ හින්ද එයා සෙනසුරාදා රෑ ගෙදර ඇවිත් ආයේ සදුදා උදේම කොලබ යනව. බාප්පා බැදල හිටියෙ , ඒ කියන්නෙ මගෙ පුංචි තමයි නදීකා. නදීකා පුංචියි අමාලි අක්කයි ලගම නෑදැයෝ වෙනව. මොකද එයලගේ අම්මල දෙන්න සහෝදරියෝ හින්ද. ඒ හින්දම එයාල දෙන්නත් ගොඩක් හිතවත්. පුංචි වැඩ කලේ BOC  එකේ. පුංචිට කුරුණෑගල BOC Branch එකට මාරුවක් හම්බුන හින්දම තමයි එයාල අපේ ගෙවල් ලග හද හදා හිටපු අලුත් ගෙදර වැඩ ටික ඉක්මනට ඉවර කරල පදිංචියට ආවෙ. මොකද එයාල හිටියෙ ටවුන් එකෙන් ගොඩක් දුර හින්ද උදේ හවස වැඩට යන්ඩ එන්ඩ අමාරු නිසා. අනික එයාලගෙ එකම දුව රෙෂානි , ගියේ අමාලි අක්ක වැඩ කරන අපේ ටවුන් එකේ ඉස්කොලෙටම හින්ද , එයාල ඒ ගැනත් හිතල තමයි ඉක්මනටම වගේ ගේ හැදුවේ. රෙෂානි නංගා ලබන අවුරුද්දේ A/L කරනව.    නංගා ගැන කීවොත් එයා ටිකක් කෙට්ටුයි කළුයි උනාට එත් අමුතුම ලස්සනක් එයාට තිබුන.

අපේ ගෙවල් ලග ඉදන් ටවුන් එකට 1 Km විතර තියනව. ටවුන් එකේ ඉදන් කුරුණෑගල බස් එකක යන්න පැයක් විතර යනව. මං හැම සතියේ දවස් 5 ම කුරුණෑගල යන හින්දා පුංචිත් හැමදාම බස් එක අල්ලා ගන්න ටවුන් එකට ගියේ මාත් එක්ක මගෙ බයික් එකේමයි. රෙෂානි නංගා නම් ඉස්කෝලෙ ආවෙ ගියේ අපේ අමාලි අක්ක එක්ක තමයි. ඔහොම ටික කාලයක් යද්දි බාප්පා පුංචි වගේම නංගිත් මාත් එක්ක කලින්ටත් වඩා ගොඩක්ම හිතවත් උනා. පුංචිලාගේ ගෙදරත් , අපේ ලොකු අම්මලාගේ ගෙදර වගේම මට මගේම ගෙදර වගේම උනා. නිතරම වගේ රෙෂානි නංගිට  Chemistry , Physics එහෙම කියල දෙන්න මං එහෙ ගියා.

තව ටිකක් මං ගැන කියනවනම් , මේ කාලේ වෙනකොට අපිට ගෙවල් වලින් ආව ප්රyශ්නත් එක්ක මගෙ අවුරුදු දෙකක ලව් එක නැති වෙලා තිබුනෙ. ඒ සම්බන්දෙ තිබුනෙ මට වඩා බාල තමාලි කියල අපේ පැත්තෙම නංගි කෙනෙක් එක්ක. තමාලි එක්ක මං නොකරපු එකම දේ එයාගෙ පෙට්ටිය කඩපු නැති එක විතරයි. ඒ දේ කරන්න උනත් මට එයාගෙන් බාදාවක් තිබුනෙ නෑ. එත් මං අවංකව ආදරේ කරපු හින්ද වෙන්න ඇති සම්බන්දෙ නවතිනකන් මට ඒ දේ කරන්න හිත දුන්නෙම නෑ. තමාලි එක්ක මොන මොන සැප අරන් තිබුනත් මට ලොකු අසාවක් තිබුන මට වඩා වයසින් ටිකක් වැඩි කසාද බැදපු ගෑනු කෙනෙක් එක්ක කාටත් හොරෙන් සම්බන්දයක් තියා ගෙන ජිවිතේ විදින්න පුළුවන් උපරිම සැප විදින්න ....

Comments

Popular posts from this blog