බෙම්පි සීයගේ පලි ගැනීම
මීට අවුරුදු විසි තිස් ගානකට කලියෙන් සිද්දවෙච්ච සිදිධියක් මේක. ඔය රාජාංගනේ පැත්තෙ දුශ්කර ගමක ග්‍රාමීය ඉස්කෝලෙක අලුතින් පත්වීමක් හම්බෙලා තරුන ගුරුවරියක් ඇවිත් තියෙනවා. මේ පාසල පිහිටලා තියෙන්නෙ මනුස්ස ජනාවාස ගොවිතැන් වලින් ටිකක් ඈතින් වෙන්න ආන්ඩුවෙ ඉඩම් කෑල්ලක. ඉස්කෝලයක් කීවට තිබුනෙ එකම ගොඩනැගිල්ලයි. ඒකෙ පන්තිකාමර සේරම පැවැත්තුවා. ගොඩනැගිල්ල කෙලවර මුල්ගුරුතුමාගෙ ඔෆීසි කාමරේ. ඕකෙ මුල් ගුරුතුමාගෙ මේසෙයි පුටුවටයි ලියකියවිලි වලටයි අමතරව හෑම සබ්බ් සකලමනාවම ගොඩගහල තිබුනෙ.
අපේ අලුත් ටීචර් නෝන නතර වෙලා තියෙන්නෙ ඉස්කොලේ ඉදන් ටිකක් දුර ටිකක් ජනාකීර්ණ නගරයක ලක්සන පෙන්වන පෙදේසෙක ටිකක් හොද පවුලකට අයිති ගෙදරක. එහෙ ඉදන් ඉස්කොලේ තියෙන පැත්තට සෙනග අරන් පරන ලොරි බස් කට්ටක් එනව යනව දවසට දෙපාරක්. උදේට එකපාරයි හවහ දෙකට එක එකපාරයි. ඕකෙ තමා ටීචර්ගෙ ගමන් බිමන් සිද්ද උනේ ඉස්කෝලෙටයි නවාතැන්පලටයි.
අපේ ඉකෝලෙ නෝනගෙ පලවෙනි පත්වීම. තරුන සුන්දර ඒවගේම හොද ජවයක් තිබුනු මේ නෝනට ඉස්කොලේ ලමයි ටිකේ වගේම මුල් ගුරුතුමා ඇතුලු අනිත් ගුරුවරු සිව් දෙනාගෙත් හිත් දිනාගන්න ඒ හැටි කාලයක් ගියේ නැහැ. මුල් ගුරුතුමා අහල පහල කුඹුරු යායක්ම අස්වද්දල ඒවයෙන් හොද ආදායමක් ගත්ත මනුස්සය. හැබැයි ඉතිං ඒවයෙ වැඩපල තියෙන කාලෙට ඉස්කෝලෙ වැඩ පැත්තක දාල උන්දැ මූලිකත්වය දෙන්නෙ ඒ වැඩ වලට තමා. ඉස්කෝලෙ කොල්ලො කුරුට්ටෝ ටිකත් ඉතිං ලොකු ඉස්කොලේ මහත්තයගෙ උදව්වට යෑම අනිවාර්‍යයි.
ඔය කියන දවසෙත් දවල් දොලහ විතර වෙනකොට ඉස්කොලේ වැඩ නතර කලා. පොඩි පොඩි උන් ගෙවල් වලට ඇරල වැඩක් පලක් කරන්න පුලුවන් පලවලේ ඒව්වො ටිකත් අරන් ලොකු ගුරු තැන උන්දැගෙ හේනෙ වැඩකට පිටත් උනා. අනිත් ගරුවරු හතර දෙනත් ඉතිං ඩෙස් පුටු වලට උගන්නන්නයැ කියල ගෙවල් දොරවල් වලට පිටත් උනා. අපේ අලුත් ටීචර්ට ඉතිං යන්ට ලොරි බස් කොටේ එන්න එපැයි.
බස් එක එන වෙලාව වෙනකම් ලමයින්ගෙ පොත්වල වැඩ ටිකක් බලල ඒව හරි වැරද ලකුනු කොරල තවත් වෙලා තියෙන නිසා කියවන්න පටන් අරන් තිවුනු නවකතාව කියවන්න පටන් ගත්තා. අපේ ගුරුතුමී ඉතිං පොතකට එබුනම ඒකෙම ගිලෙන ජාතියෙ කෙනෙක් නොවැ. ඒකෙම කිමිද කිමිද ඉන්න අතරෙ වෙලාවක් කලාවක් ගානක් නැහැ. බඩගින්නට බඩ ගොර ගොර ගාල කෑහද්දි තමා පියවි ලෝකෙට ආවෙ. වෙලව බැලින්නම් තුනත් පහුවෙලා. දෙයියො සිහිඋනේ එතකොටයි. බස් එක ගිහින්. ආයෙ යන්න වාහනයක් නැහැ නොවැ. කෝකටත් කියල දුවල දුවල ආව පාරට. ඔය ටවුම පැත්තට යන ලෑන් මාස්ටර් තට්ටුවක්වත් එයිද බලන්න. පැයක් හමාරක් බලන් ඉදියට බලු බල්ලෙක් ආවෙ නැහැ පාරෙන්. දැන් කලුවරත් වැටීගන එනව. කැලෑගන් වලට කොහොමත් ඉක්මනින් ගොම්මන වැටෙනවනෙ.
දැන් ඉතිං අහල පහල් ගේකටවත් ගොඩවෙලා උනු විනම්බෑසිය කියනව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. මේ වෙලාවට එලිපහලියෙ ඉන්න එකත් ඇගට ගුන නැහැ. වෙන මුකුත් නෙවේ සතා සීපාව එලි බහින වෙලාවනෙ. ඔහොම පාර දිගේ ඉස්සරහට අවිදන් ආව. මම කලින් කීව වගේ ඔය අහල පහල ගෙයක් දොරක් නැහැ. යාර පන්සීයක් විතර ආවම එකෝම එක ගේ පැලක් හම්බුනා අපේ ටීචර්ට.
හෙමිහිට ගොඩවෙලා බැලුව. කල් ඇතුවම චිමිනි ලාම්පුවක් පත්තු කරල ඉස්තෝප්පු කෑල්ලෙ තියල. ඒත් කවුරුවත් පේන්න නැහැ. උගුර එහෙම පාදල ගෙදර කවුදැයි කියාල හත් අට ගමනක් සද්ද තිබ්බමයි ඔන්න බෙම්පි සීය එලියට ආවෙ. බෙම්පි සියා කලින් කොහේදෝ ටිකක් හොද තැනක වැඩකරපු මනුස්සයෙක්. දැන් මේ ගෙදර තනියම ජීවත් වෙන්නෙ. ගෑනු උන්දැ නතිවෙලා අවුරුදු හත අටක්ම වෙලා. එකම කොල්ල කොළඹ දිහා කොම්පැනියක වැඩ. සිංහල අලුත් අවුරුද්දට අරෙහෙ මෙහෙ විතරයි එන්නෙ ගෙදර. තනියම උයා පිහා කාගෙන කාටත් කරදරයක් නැතුව උන්නු මනුස්සය බෙම්පි. ආයෙ බුලත්විටක් ඇරුනම රහමෙර තියා බීඩියක් සුරුට්ටුවක්වත් උපන්තේකට අල්ලලා නැති මනුස්සයා.
අපේ ටීචර් බෙම්පි සීයට උන ඇබැද්දිය කීව. උන්දැටත් කම්පාවයි. දැන් ඉතිං මේ කැලෑ ගමේ වෙන මක් කරන්නද තියෙන දෙයක් කාල මෙහෙ රෑ පහන් කොරනවා ඇරෙන්න. බෙම්පි සීය අනේ වත්ත පහල ලිදෙන වතුර බේසම් දෙක තුනකුත් ඇදල ගෙනත් දුන්නා අපේ ඉස්කොලේ නෝනට, ගමේ උන් හැටියට අපි සලකන්න එපැයි කියාලා. ටීචරුත් ඇගපත හෝදාපාදාගෙන ඇවිත් සීය දුන්නු සීයගෙ ඇඹේනියගෙ චීත්ත හැට්ටයක් මාරු කරගත්තා. සාලෙ කොනක තිබුන කොට අල්මාරියෙ තාමත් උන්දැගෙ රෙදි පෙලෙදි හෝදලා නවල අපූරුවට කපුරු එහෙමත් දාල බෙම්පි රැකගත්තෙ උන්දැගෙ සෙනෙහෙවන්තකොම හැමදාම මතකෙ තියාගන්න ඕනෙ නිසා.
කොහොමහරි සීයා එදා කොහෙන්ද හම්බෙලා වෙල් මාළු වගේකුත් ගෙනල්ලා. කොහෙන්හරි හම්බෙලා උයා පිහා කැවොත් මිසක් කුරා කූබියෙකුටවත් අතුරු ආන්තරාවක් නැති බෙම්පි ප්‍රානගාතෙ කරපු මනුස්සයෙක් නෙවේ. හොදට මිරිස් තුන පහේ ඒදලා වෙල් මාලුව හොද්ද බොරේට හදල රොටී කීපෙකුත් පුලුස්සලා ගත්තෙ බෙම්පි සීයා තනියමමයි. ටීචර් උදව් කරන්න හැදුවට බෙම්පි නෙවේ ඉඩ දුන්නෙ.
ඇගිල්ලෙ පත්තුවෙන පදමට හැදිගෑවිල තුනපහ වැදුනු වෙල් මාළු හොද්ද එක්ක දෙන්නම රොටී ගෙඩි දෙක දෙක ගිල දැම්මෙ සුටුස් ගාද්දි. සීය බුලත්විටක් ඒදුව. ටීචර්ටත් බුලත්විටක් කන්න ආසයි. දුන්කොල නැතිව හුනුත් ඩීංගිත්තක් වෙන්න ඒදල ටීචරුත් විටක් හපල කෙල ගැහුව. දැන් ඉතිං ආයෙ වෙන මොනා කරන්නද නිදාගන්නව ඇරෙන්න.
මේ ගේ කෑල්ලෙ තිබුනෙ ඉස්තෝප්පු කෑල්ලයි, කුස්සි කෑල්ලයි, සාලෙටයි කාමරේටයි දෙකටම එකක් වෙච්ච මැද කෑල්ලයි විතරයි. මේ මැද කෑල්ලෙ කොට අල්මාරියයි, මේස කෑල්ලයි පුටු කබල දෙකයි ටිකක් විසාල වියල් ඇදකුයි තිබුනෙ. ඔය බඩුමුට්ටු ටිකත් උන්දැ වැඩකොරාපු තැනක මහත්තැන් කෙනෙක් ගෙවල් අහුරන් යද්දි බෙම්පිට තෑගි කොරාපුව.
බෙම්පි ඇද හරිග්ගස්සලා අලුතින් රෙදි එලාලා කොට්ට උර කාරිය දාල ටීචර්ට ලෑස්ති කොරල දීල පැදුරු කබලක් එලාගත්තා. ටීචර් ඒකට මනාප උනේ නැහැ මෙච්චර මේ වැඩිහිටියෙක් බිම බුදියද්දි මම කොහොමද ඇදේ නිදාගන්නෙ. සීය ඇදේ නිදාගන්න මට පැදුර හොදයි. ටීචර් එහෙම යෝජනා කලත් සීයගෙ අදහස උනේ මෙච්චර මේ දුස්කර පලාතකට අවිත් මේ දරුවන්ගෙ දෑස් පාදන ඉස්කොලේ නෝනා මුලින්ම මේ ගේ පැලට ගොඩවුන දවසෙ බිම නිදිකරවන්න බැහැ කියලයි.
කොහොමහරි වාද විවාද වලට අවසානෙ යෝජනා සම්මත උනේ මේ විසාල සාගරයක් වගේ වියල් ඇදක හොදහැටි ඉඩපාඩු තියෙද්දි ආයෙ මොකටැ කවුරුවත් බිම හැතපෙන්නෙ. දෙන්නම අන්තිමට එක ඇදේ ඇහැපියාගත්තා.
මහ රෑ මැද්දෙ බෙම්පි සීයට නිකම් අමුත්තක් වගේ දැනිල ඇහැරුනා. මිනිහට ඇහැරුනාමයි මතක් උනේ ඉස්කොලේ නෝනත් ඇදේ බව. පොඩ්ඩක් ඉස්කොලේ නෝන දිහා හැරිල බැලුව මුන්දැට මතක් උනේ ඇග්නස් නෝනෙ කැන්දන් ආපු මුල් කාලෙ. මේ වගේමයි වාත්තු කලාවගේ රූපෙ. බෙම්පිගෙ හිතට සෘංගාරෙ කාන්දුවෙන්න ගත්ත. පැත්තට හැරිල නිදාගන ඉන්න ඉස්කොලේ නෝනගෙ ඉග හරියට කරත්ත රෝදයක් වගේ. බෙම්පිට ඉස්පර්ස කොරන්නමයි හිත. පෙනහලු පිරෙන්නම පුරුස දෛරිය අරගත්ත බෙම්පි හෙමිහිට ලන් කොලා ලගට. අම්මෝ පුසුබේ බැහැ. දැන්නම් ලොක්කට පේන්නෙම මේ ඉන්නෙ ඇග්නස් කියලමයි.
බෙම්පි වෙන ඕනෙ දෙයක් වෙච්චාවෙ කියල හෙමිහිට එහෙන් මෙහෙන් ස්පර්සෙ දැම්මා නෝනාට. ඉනට අතපෙව්ව බෙම්පිසීයා හීන් සීරුවට තාලෙට ඇගිලිතුඩු මෙහෙයවෙව්වා. ටිකින් ටික ඇග කතිකවාගෙන ඉහලට ඇදුනු බෙම්පගෙ දෑගිලි නතර උනේ ඉස්කෝලෙ නෝනගෙ පිරිපුන් හංස යුවල ගාව. හැට්ටෙට උඩින් බොහොම අපූරුවට බෙම්පි හංසයො හුරතල් කරන්නට උනා.
නෝනෙත් ඉදල තියෙන්නෙ නින්දෙ නොනින්දෙ. විස්ස විජ්ජාලෙ ඉන්න කාලෙ
යාලුකොලු ගැටයත් එක්ක හැංගිහොරා අනම් මනම් කලාට පස්සෙ සෑහෙන කාලෙකින් මුකුත් නැහැ නොවැ. බෙම්පිගෙ ස්පර්සෙට නෝනගෙත් හැගීම් දැනීම් ඇවිස්සිල ආව. බෙම්පි සීයගෙ ස්පර්සයක් ස්පරායක් ගානේ නෝනෙගෙ තරුන ඇග රත් වෙවී ගිනියම් උනා. නොනෙගෙ සරීරෙත් පියවරෙන් පියවර රති කෙලියටම සූදානම් වෙනබව නෝනෙට වගේම බෙම්පිටත් තේරුනා. උන්දැත් ඔහෙ ඕනෙ එකක් වෙච්චාවෙ කියල නිදි වගේ උන්න.
ටිකින් ටික ඉස්කොලේ නෝනට තුරුල්ම උනු බෙම්පි සීයා අඩ හොරාවක් විතරම මාරුවෙන් මාරුවට හන්සයො දෙන්නම හුරතල් කලා. හන්ස තුඩු උල්වෙලා ගල් වෙලා එනකොට තවත් නිදිවගේ රගපාල වැඩක් නැති බව තේරුනු ඉස්කොලේ නෝනා බෙම්පිසීයා දෙසට හැරී හැට්ටය විවෘත කලේ දිගු හුස්මක්ද ඉහලට අදිමින්.
හංස තුඩු දෑගිලිවලින් බෙම්පි සීයාගේ මුවට මාරු උනේ ඉස්කොලේ නෝනාගේ ඒ අවසරයෙන්. ළදරුවෙක් ගානට පයෝදර උරන්නට උනු බෙපින් සීයාගේ අතැගිල හෙමිහිට පල්ලම් බැස්සේ නෝනේගේ චීත්ත පට කඩා දමමින් ඇගේ රස ගුලාව සොයමින්. පයෝදර උරනා තාලයටම ඉස්කොලේ නෝනාගේ රස ගුලාවද බෙම්පි සීයා කලතන්නට උනා. මේ වනවිට තම උපරිම සීමාවට ලන්වසිට ඉස්කොලේ නෝනා බෙම්පි සීයාගෙ හිස ඒ තාලයට පිරිමදිමින් සිට එක් වරම බෙම්පි සියා සිප ගනිමින් හීන් හඩින් එහෙත් දැඩිව කියා සිටියේ දෙදෙනා ඇරබූ කාරියේ උපරිමය කිරීමට පටන් ගැනීමට ඉගියකි.
තරුන ඉස්කොලේ නෝනගෙන් අවසරයෙන් තවත් උද්‍යොගිමත් වූ බෙම්පි සීයා කඩිමුඩියේම තමාගේ සරොන් කෙටියද ඇගේ චීත්තයද පසෙකට උනා දමා ඈ මතට ගොඩවීය. අහෝ කරුමයක මහත් අදාල උපකරනය පනගැන්නුනේ නැහැයි කියමුකෝ. එහෙට මෙහෙට ඇදල පැදල තල්ලු ඉස්ටාට් දාල බැලුව මූ නෙවේ නැගිටින්නෙ. ඉස්කොලේ හාමිනේද හීන් සීරුවේ සීයාගේ ආයධය අල්ලා අත්ගා පනගැන්නුමට උත්සහයක් දුන්නද වැඩේ හරිගියේ නැත. කොහෙද අමරතුංග සීයලට වගේ වෑග්ගරා බෙහෙත් නෑනෙ මුන්දලට. බෙම්පිට පොලොව පලාගන යන්න තරම් වගේ සෝකෙ. හෙමිහිට අනිත් පැත්ත හැරුනා.
මෙට්ටෙ අස්සට අතදාල මීහරක් අන් හෙප්පව අරගත්තා. ඕකෙ තමා පහල වෙලේ වෙදා දුන්නු ගුලි ටික තියෙන්නෙ. කංසා, අබිං, නුග පොතු ඉස්ම, වදුරු මෑ, අමුක්කාරා, තල, මී පැනි එලගිතෙලෙන් කවලන් කොරාල තව රහස් ඖෂධ රාසියක් දාල ජීවං කොරාලා පන පිහිටවපු රහස් අව්සදේ. ප්‍රත්‍යක්ෂ අවුසදේ ඒත් ඉතිං වැඩ කොරාන්ට හෝරා දෙක තුනක් යනව. මොක්ද ඕක බඩේ දිරවාලා ලේ ධාතුවට එක් වෙලා අදාල ඉස්තානෙට යන්න එපැයි. ( දැන් මගෙන් අහන්න එපා ගෑනි අවුරුදු හත අටකට කලින් මැරිච්ච නාකි මිනිහට මොකටද ඔය ඖෂධ කියල, අපි ඕක නිමල් අයියගෙන් ඇහුවෙත් නැහැ ).
බෙම්පි මත්‍රාව පන්නල ගුලි තුන හතරක්ම ගිල්ල වැඩේ ඉක්මන් වෙන්න. ඒත් උනේ බෙම්පි හිතපු දේ නෙවේ අබිං, කංසා සැරට මුන්දැට හොදටම නින්ද ගියපි. එලිවෙලා ඕං අහැ ඇරුනෙ. එතකොට නෝනා යන්න ලෑස්තිත් වෙලා. මං ගොහින් එන්නම් කියල මහ සමච්චල් හිනාවකුත් දාපු නෝනා මගක් ගිහින් ආයෙත් හැරිල කොරාපු ආගන්තුක සත්කාර වලට බෙම්පිට ඉස්තූති කොලා.
අබිං කංසා මතේ ඉහට ගහල ඉදපු බෙම්පි වෙච්ච විලි ලැජ්ජාව ගැන කල්පනා කොර කොර ලන්ද පැත්තට ගෑටුවේ එලි බහින්න හිතාන. ඔයා කැලෑ ගමේ එහෙමත් ගෙදරක තමා කක්කුස්සියක් තිබුනෙ.
පදුරක් අයිනෙ කෙලින් කටින් ඇන තියාන තම කාරිය කොරාගන යනකොට තමා පහල වෙලේ ගොඩවෙදාගෙ අවුසදේ වැඩ කොරන්න ගත්තෙ. අදාල ඉස්තානෙ ඊගහට වැඩ කොරන්න ගත්තා. බෙම්පිට ආවෙ සංතෝසයක් නෙවේ තරහක්.
" නැවුන් රහට මස් ඩිංගිත්තක් කන්න තිබුනු වෙලා තෝ ඇහැරියෙ නැහැ දැන් මේ එලිබහින වෙලේ ඇහැරියේ 💩 කන්නද බොල "
කියාලා අදාල වරදකරුට අතින් වැරෙන් පහරකුත් එල්ලකරපු බෙම්පි ඇට්ටිම්බෙම්ම දොල දිහාට ගාටන්න උනා...
Comments
Post a Comment