මම සිතුම්, වයස 24යි. මගේ ගම මොණරාගල . හැබැයි මම වැඩ කරන්නේ නුගේගොඩ. කාටත් ඉතින් කියන්න ඕන නැහැනේ මොනරාගල ඉඳලා නුගේගොඩ වැඩට යන්න බැහැ කියල. ඉතින් මම අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදර නැවතිලා තමයි වැඩට ගියේ. නැන්දගේ ගෙදර තිබුනේ හෝමාගම. ටිකක් ගම්බද වගේ පැත්තක්. ඒ කිව්වේ හැම වෙලේම එහෙට මෙහෙට වාහන යන්නේ නැති පැත්තක තමයි නැන්දලා ගෙදර තිබුනේ. නැන්දට හිටියා දුවලා දෙන්නෙක්. එක්කෙනෙක් කුමාරි. අනිත් එක්කෙනා සමාධි. කුමාරි කියන්නේ වයස 28ක කෙනෙක්. එයා බැඳලා අවිස්සාවේල්ල හරියේ තමයි පදිංචිය. සමාධි නංගිට නම් වයස 17ක් විතර ඇති එතකොට. මම නැන්දලා ගෙදර නතර වෙනවට අපේ ගෙදරින් වගේම නැන්දලා ගෙදරිනුත් ලොකු කමත්ටක් තිබුනා. මොකද මාමා වැඩ කලේ අනුරාධපුරේ. ඉතින් එයා එන්නේ සති සැරයක්. කුමාරි අක්කා බැඳලා ගියාට පස්සේ ගෙදර හිටියේ නැන්දයි සමාධි නංගියි විතරයි. ඔය කාලේ තමයි මාමට අනුරාධපුරේට යන්න වුනේ. ඉතින් මුල් කාලේ හැම සති අන්තයේම ගෙදර ආවත් වැඩ වැඩි වෙනකොට මාමට ගෙදර එන එක කරන්න වුනේ නැහැ. ඔය කාලේ තමයි මම කොළඹ වැඩට ගියේ. ඉතින් ගෙදර පිරිමියෙක් නැති එකේ මම එන එකට නැන්දයි මාමයි විතරක් නෙවෙයි සමාධි නංගිත් හරි කැමැත්තෙන් හිටියේ. මොකද බයක් නැහැනේ කියල.මමත් ඉතින් එහේ නැවතිලා වැඩට ගියා. ටික දවසක් යනකොට මමත් ගෙදරම කෙනෙක් ගානට පත් වුනා. අක්කා බැදලා ගිහින් අවුරුදු කීපයක් ගිහින් තිබුනේ. ඒත් එයාට ළමයි නැහැ. ඉතින් ඒකට ඒ පැත්තේ අය නම් අක්කට තමයි වරද පටවල තියෙන්නේ. ඒ නිසා අක්කා ටිකක් දුකෙන් හිටිය බව මමත් අහල තිබුනා නැන්දයි සමාධි නංගියි කතා කරනකොට. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ. හැබැයි ඒ අයියා නම් හරිම නිස්සද්ද විදියේ කෙනෙක්. වැඩිය කතාවක් නැහැ. හැබැයි හරිම හොඳයි. ඒ වගේම අක්කටත් හරි ආදරේ බව පෙනුනා.


දවසක් මම වැඩ ඇරිලා ගෙදර එනකොට කුමාරි අක්කා ගෙදර ඇවිත්. එයාගේ ගෙදර පොඩි ප්‍රශ්නයකට එයා ඇවිත් තිබුනේ. අයියා ටික දවසකට ජොබ් එකේ වැඩකට පිටට යනවලු. ඉතින් ගෙදර අනිත් අය එක්ක ඉන්න ගියාම හින්ට් පාස් කරනවලු. ළමයි නැති එකට. ඒ නිසා දවස් කීපයකට නවතින්න ඇවිත් තිබුනේ. ඉතින් මමත් කුමාරි අක්කට කතා කරලා මගේ කාමරයට ගිහින් පොඩි රෙස්ට් එකක් ගත්තා, ඒ දවස් වල මට වැඩ පුදුම විදියට වැඩියි. ඉතින් ඉරිදා වෙනකොට මට ටිකක් උන ගතියක් ඇවිත් තිබුණා. කලින් දවසෙත් වැඩ කරලා මහන්සියට වෙන්න ඇති කියලා මම වැඩිය ඒක ගණන් නොගෙන මගේ වැඩ කරන්න හැදුවත් උන ටිකක් වැඩි බව මට තේරුනා. ඉතින් මම කලේ පැනඩෝල් දෙකක් බීලා ඇඳට වෙලා හිටිය එකයි. එදා නැන්දා කොහෙද ගමනක් ලැහැස්ති වෙලා හිටියේ. සමාධි නංගිත් එදා දහම් පාසල් යනවා. ඉතින් කුමාරි අක්කට තමයි ගෙදර ඉන්න වුනේ. මටත් අසනීප නිසා නැන්දා මාව බලා ගන්න එකත් කුමාරි අක්කට පවරලා ගියා. උදේ 8 වෙනකොට ගෙදර හිටියේ මමයි කුමාරි අක්කයි විතරයි. මමත් උදේ කෑම අමාරුවෙන් වගේ කාලා ඇඳට වෙලා නිදාගන්න හැදුවා. ඒත් අමාරුවට නින්ද ගියේ නැහැ. ටිකක් වෙලා යනකොට කුමාරි අක්කා මගේ කාමරයට ආවා. මම ටිකක් උන ගතියෙන් හිටියේ. පැනඩෝල් බිවට අඩුවක් දැනු නේ නැහැ.


“මල්ලිට තවම උන ද?”

අක්කා එහෙම ඇහුවේ මගේ ඇඳේ වාඩි වෙන ගමන්.


මම එහෙම කිවේ ටිකක් අමාරුවෙන්. අක්

Comments

Popular posts from this blog